සිව් වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය රජයේ අසාර්ථක භාවයට තමන් සමග හවුලේ ආණ්ඩු කළ අගමැතිවරයාට ප්‍රසිද්ධියේ දැඩි ලෙස දෝෂාරෝපණය කරන…
උතුරේ ලිංගික අතවර පිළිබඳ යුද හමුදා ප්‍රහාරයට චන්ද්‍රිකාගෙන් ප්‍රති ප්‍රහාරයක්
කරුණු හරිහැටි විමසා නොබලා තමන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා හිටපු සේනාධිනායිකාවද වන චන්ද්‍රිකා බණ්ඩාරනායක…
යුද පීඩිත දෙමළ කාන්තාවන්ට තවමත් ලිංගික අතවර: චන්ද්‍රිකා
යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ කාන්තාවන් තවමත් හමුදා සෙබළුන්ගේ මෙන්ම රජයේ නිලධාරීන්ගේත් ලිංගික අතවරයට ගොදුරුවන බව හිටපු ජනාධිපතිනිය පවසයි. වර්තමාන ආණ්ඩුවේ…
යුද අපරාධ විභාග කිරීමට ආණ්ඩුවට “ලොකු හදිස්සියක් නෑ”
අට වසරකට ඉහතදී ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටු කරන මෙන්…