හදිසියේ ඇවිලුනු ගින්නක් නිසා පෑලියගොඩ නිවාස හතක් දැවී විනාශවී ගොස් ඇත. ඉරිදා පාන්දර විශාල ශබ්දයක් ඇසී නිවසින් පිටතට පැමිණ බලනවිට…
කැලිෆෝනියා ලැව්ගින්න නිව්යෝක් නුවරටත් වඩා ලොකු වෙයි
ඇමරිකා එක්සත් ජනපද දකුණු කැලිෆෝනියාවට බලපා ඇති විනාශකාරී ලැව්ගින්න මේ වනවිට නිව්යෝක් නුවරට වඩා විශාල ප්රදේශයක් පුරා පැතිර ගොස්…
ලන්ඩන් මහල් නිවාස ගින්න පිළිබඳව නගර සභාව ගැන විමර්ශනයක් | VIDEO
අසූ දෙනකුට මරු කැඳවමින් ලන්ඩන් නුවර ග්රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න සම්බන්ධ විමර්ශන කටයුතු පවත්වන ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය…
ලෙබනන් සරණාගත කඳවුරක් ගින්නෙන් අළු වෙයි
නැගෙනහිර ලෙබනනයේ පිහිටි සිරියානු සරණාගත කඳවුරක හටගත් ගින්නකින් අවම වශයෙන් එක් පුද්ගලයකු මිය ගොස් කිහිප දෙනකු තුවාල ලබා තිබේ. බෙකා…
පාකිස්ථාන ඉන්ධන බවුසරයක හටගත් ගින්නෙන් 150 ක් මරුට
පාකිස්තානයේ අහමද්පුර් හි ඉන්ධන බවුසරයක් ගිනි ගෙන පුපුරා යාම නිසා අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනකු මිය ගොස් ඇත. 25 ඉරිදා…
පකිස්තාන සංගණන කණ්ඩායමකට ඇෆ්ගන් හමුදාවෙන් වෙඩි: හයක් මරුට |VIDEO
ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන දේශසීමාවේ සංගණනයක නිරත වූ කණ්ඩායමකට ඇෆ්ගනිස්ථාන හමුදා විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනකු මිය ගොස් ඇති බව…
කොළඹ වරායේ ගින්න පාලනය කෙරේ | VIDEO
කොළඹ වරායේ හටගත් ගින්නක් පාලනය කිරීමට සමත් වූ බව ගිනි නිවන හමුදාව ප්රකාශ කරයි. කෙසේ වෙතත්, වරාය නැගෙනහිර පර්යන්තයේ හටගත්…
කොළඹ වරායේ ගින්නක්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ රබර් ගොඩක ගින්නක් ඇතිව ඇති බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. ගිනි නිවන රථ මේ වන…