යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ගිවිසගත් වගකීම් වලින් ඉවත් වීමේ අභිලාෂය පල…
අලූත් රටක් වෙනුවෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
“අලූත් රටක් වෙනුවෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යන තේමාව යටතේ පවත්වනු ලබන ප්‍රාදේශීය සම්ම්න්ත්‍රණ මාලාවේ පළමු වැන්න අපේ‍්‍රල් 28 සවස 2.30ට…
ලංකාවේ වැඩියෙන්ම සල්ලි ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ බව අගමැති කියයි
වත්මන් ශ්‍රී ලංකාවේ ධනවත්ම වාණිජ සංවිධානය වන්නේ සේවක අර්ථසාධක අරමුදල බව අගමැතිවරයා පවසයි. එහි වත්කමෙන් ජෝන් කීල්ස්, හේලිස්, ඇක්සස්…
මූල්‍ය අක්‍රමිකතා චෝදනාවට ගම්පහ බණ්ඩාරනායක විදුහල්පතිට නොතීසි
ආදි ශිෂ්‍ය සංගමයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අවුරුදු අටක ගිණුම් විගණනය නොකිරීම ගැන කරුණු දැක්වීමට ලබන ජනවාරි 13 වැනි දා අධිකරණයේ…
සමස්ත ලංකා පාසැල් මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ශ්‍රී ලංකා පාසැල් වාර්තා දෙකක් බිහි වෙයි
32 වන සමස්ත ලංකා පාසැල් මලල ක්‍රීඩා තරගාවලියේ නව ශ්‍රී ලංකා වාර්තා පාසැල් දෙකක් බිහි කිරීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලසිත් රණසිංහ…
නැගී එන ව්‍යවසායකයන්ට රජයෙන් නොමිලේ වැඩමුළුවක්
ව්‍යාපාර ක්ෂේත්රයේ නිරත සහ නිරතවීමට අපේක්ෂිත අවුරුදු 18-45 යෞවන ව්‍යවසායකයන්ට විශේෂිත වූ එක් දින වැඩමුළුවක් ජූනි 21 දා පෙරවරු…
ළමා ආරක්ෂාව පිළිබඳ වූ අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියක්
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් විවාද කණ්ඩායම් අතර පැවැත්වෙන ළමා ආරක්ෂාව පිළිබඳ වූ අන්තර් පාඨශාලයීය විවාද තරගාවලිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්ගේ…
ජනපති ජන්ම දිනය අද
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (3) සිය 64 වන ජන්ම දිනය සමරයි. 1951 සැප්තැම්බර් මස 03 වැනිදා ගම්පහ, යාගොඩ, ග්‍රාමයේ උපත…
තැපැල් ඡන්ද ප්‍රතිඵලය – ගම්පහ
තැපැල් ඡන්ද ප්‍රතිඵල – ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පෙරමුණ – 17,859 එක්සත් ජනතා නිදහස් සන්ධානය – 17,075…