දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ අනවසරයෙන් වාඩිලාගෙන සිටින උතුරේ පුද්ගලික ඉඩමක් නිල වශයෙන් පවරා ගන්නට…
උතුරේ ඉඩම් අලුතින් පවරාගෙන නාවික හමුදාවට පැවරීමට එරෙහි විරෝධතා | VIDEO
ආරක්ෂක සේනා වාඩිලාගෙන සිටින උතුරේ ඉඩම් මුල් පදිංචි කරුවන්ට පවරන බව පවසන රජය යුද්ධයෙන් පසු මේතාක් නිදහස් නොකළ තවත් ඉඩම්…
ජනතාවට නිවැරදි තොරතරු ලබාදීම සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවල වගකීමක්
රටේ ජනතාවගේ යහපත උදෙසා නිවැරදි තොරතුරු ලබාදිමට සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පවසයි. විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත…
ලතාගේ ‘රොන් සොයා’ නොමිලේ
ගීත කෝකිලා ලතා වල්පොලගේ ‘රොන් සොයා’ සංගීත ප්‍රසංගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් අප්‍රේල් 02 පැවැත්වීමට රජය පියවර ගනිමින්…
ඇඹිලිපිටිය උසාවියේ මාධ්‍යවේදීන්ට කෙරුණු බාධා ගැන රජයේ ‘කණගාටුව’
පොලිසිය හා ගැටී මියගිය අයකු පිලිබඳ අධිකරණ පරීක්ෂණයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බාධා පැමිණවීම පිළිබඳව කණගාටුව පල කරන බව…
භික්ෂූන් වහන්සේට නීති පැනවීමේ සැලසුම්වලට නාහිමි විරෝධය | VIDEO
භික්ෂූන් වහන්සේගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධයෙන් අණ පනත් පැනවීමට රජය විසින් ගෙන එන යෝජනා වලට අස්ගිරි මල්වතු දෙපාර්ශවයේ…