ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර පුණ්‍යායතනයේ කාර්යමණ්ඩල සේවකයන් කිහිපදෙනෙක් හයිටියේ දී ගණිකාවන් ඇසුරු කළ බව හෙළිවීමෙන් පසු ආයතනය වෙත අඛණ්ඩව පරිත්‍යාග ලබාදුන්…
UN නිර්දේශ නොතකා LTTE සාමාජිකයකු පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැරසේ
දේශපාලන රැකවරණය පතා සිටි විමුක්ති කොටි සංවිධානයේ මුල් පෙලේ සාමාජිකයකු ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සලකා බලා ආපසු…
රොහින්ග්‍යා වරුන්ට අදාල වාර්තාවක් යටගැසූ බවට එක්සත් ජාතීන්ට චෝදනා
මියන්මාරයේ වර්ධනය වෙමින් පවතින රෝහින්ග්‍යා අර්බුදයට මුහුණ දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමාණවත් ලෙස සූදානම් නැති බව හෙලිකරන වාර්තාවක් පල වීම වැලක්වීමට…
බ්‍රිතාන්‍ය රජය චැනල් 4 විකිණීමට සැරසෙන බවට හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිමැවුණු චිත්‍රපට ප්‍රදර්ශනය හේතුවෙන් කතාබහට ලක්වුණු බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී සේවාව පුද්ගලික අංශයට විකුණා…