විශ්වාස භංග යෝජනා දෙකකින් පරාජයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ ප්රමුඛ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ නිලතල වලින් හඳුන්වන ජනමාධ්‍ය වලට එරෙහිව…
‘අපහාසාත්මක’ වෙබ් අඩවි මැඩීමේ පියවර ගැනීමට රජය සැරසේ | VIDEO
අපහාසාත්මක අයුරින් කරුණු පළකරන වෙබ් අඩවිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට රජය අනතුරු අඟවයි. විනිශ්චයකාරවරුන්ට එරෙහිවද අන්තර්ජාලයේ “අසාධාරණ, අවිනීත සහ…
දුමින්ද සිල්වාට මරණ දඬුවම ලැබුනේ ‘නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා වීම නිසා’ | VIDEO
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධුරය දැරූ ආර් දුමින්ද සිල්වාට ජනාධිපති උපදේශක භාරත…
රජයේ සියලුම උත්සව වර්ජනය කරනවා- ඒකාබද්ධ විපක්ෂය
ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් රජයේ සියලුම උත්සව වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි. අද(01) කොළඔදී පැවති මාධ්‍ය හමුවකට…
හිරුණිකාගෙන් ලෝක වාර්තාවක් – උදය ගම්මන්පිල
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලොව කෙටිම කාලයක් තුළ ඇප ලැබූ තැනැත්තිය බවට ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය…
හිරුණිකා මරණ දඬුවම ඉල්ලයි
බාලවයස්කාර දරුවන් දරුණු ලෙස වද දී කෲර ලෙස මරණයට පත් කරන වරදකරුවන්ට එරෙහිව මරණ දණ්ඩණය නියම කළ යුතු යැයි…