Tag Archives: idp

 “යුද අනාථයන් මදිවට සංවර්ධන අනාථයෝ” උතුර-දකුණ එක්වී කොළඹ විරෝධයක් | VIDEO

 “යුද අනාථයන් මදිවට සංවර්ධන අනාථයෝ” උතුර-දකුණ එක්වී කොළඹ විරෝධයක් | VIDEO

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවී සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සන්නද්ධ සේනා බලයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් රජය අගනුවරදී

ඉන්දු – චීන කඹ ඇදිල්ලෙන් උතුරට තාමත් ගෙවල් නෑ  | VIDEO

උතුරේ නිවාස ඉදිකිරීමේ මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට සටන් වදින කලාපීය බලවතුන් දෙදෙනකුට රජය මැදිවීම නිසා යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී දශකයකට

“උතුරේ මුස්ලිම්වරුන්ට කිසිම වෙනස්කමක් නෑ” මහ ඇමැති

මුස්ලිම්වරුන්ට උතුරු පළාත් සභාව යටතේ වෙනස්කම් සිදුකෙරෙන බවට එල්ලවන චෝදනා බැහැර කරන පළාතේ මහ ඇමැතිවරයා ඒ බව තහවුරු කිරීම සඳහා

උතුරේ ඉඩම් ආපසු දෙන ලෙස යුද හමුදාවට රජයෙන් ‘දිගටම ඉල්ලීම්’ | VIDEO

දශක ගණනාවක් තිස්සේ වාඩිලාගෙන සිටින උතුරේ ඉඩම් ජුනි මාසය වනවිට ආපසු දෙමළ ජනතාවට පැවරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දු තවමත් ඉටු නොකිරීම

ගම් බිම් අහිමි වී 26 වසරක් ගතවීත් දහස් ගණනකට උන් හිටි තැන් නෑ

යුද්ධයෙන් මුල්ම වතාවට තම ගම් බිම් අහිමිවූ දා සිට විසි හය අවුරුද්දක් ගෙවෙන අද දින යාපනයේ සිය ගණනක් තමනට ආපසු

පොරොන්දු ඉටු කර නැතැයි ජනපති මෛත්‍රීට ඇමරිකාවෙන් චෝදනා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු නිසියාකාරව ඉෂ්ට කිරීමට උනන්දු වී නැති බව ජාත්‍යන්තර බුද්ධි මණ්ඩලයක්

යුද පීඩිතයන් නැවත පදිංචිය සිංහලෙන් එක විදියකට, දෙමළෙන් තව විදියකට | VIDEO

යුද්ධය නිසා ගම්බිම් හැර යාමට බල කෙරුණු උතුරු නැගෙනහිර ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත සම්බන්ධයෙන් රජය සිංහලෙන්

කෝපායි ඉඩම් මුදා හැර අවසන් බව රජය කියයි 

ශ්‍රී ලංකා රජයේ හමුදාව යටතේ පැවති යාපනයේ කෝපායි ප‍්‍රදේශයේ සියලූ ඉඩම් මුදා හැරීම සම්පූර්ණයෙන් අවසන් කොට ඇති බව රජය ප්‍රකාශ

අල්ලා ගත් අක්කර සිය ගණනක් සදහට අයිති කරගැනීමේ වෑයමට විරෝධය

යුද්ධාවසානයේ දෙමළ දස දහස් ගණනක් ඝාතනයට ලක්වූ උතුරේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාලේ අක්කර සිය ගණනක ඉඩම් සදාකාලිකව අයිති කර ගැනීමට නාවික

අන්තවාදීන්ට උතුරට එන්න තෙල් පැට්‍රල් දෙන්නම්: ජනපති | VIDEO  

රටේ ජාතික ආරක්ෂාව අවදානමේ හෙලා ආණ්ඩුව එල්ටීටීඊ සංවිධානයට හිස ඔසවන්නට ඉඩ සලසා ඇතැයි පවසමින්  අගනුවර පවත්වන මාධ්‍ය සාකච්ඡා ඔස්සේ විවේචන

‘හමුදාකරණය පමා නොවී අත්හිටුවන්න’ විපක්ෂ නායක

උතුරු නැගෙනහිර පවත්වාගෙන යනු ලබන හමුදාකරණය වහාම අත් හිටුවන මෙන් විපක්ෂ නායකයා රජයෙන් ඉල්ලා සිටියි. සාමාන්‍ය ජනතාව ගේ ඉඩ කඩම්

වසර 25 කට වැඩි කාලයක් යුධ අනාථයන් යාපනයේ කදවුරුවල

  යුධ අනාථයන් රදවා සිටින කදවුරු ‍රට තුළ නොමැති බවට පසුගිය ආණ්ඩුව විසින් පැවසුවද යාපනයේ පමණක් යුධ අනාථයන් පන් දහසකට

Top