අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට අධිකරණයේ විවෘත ප්‍රකාශයක් කළ විදේශික රැඳවියකුගෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය…
හින්දු දැඩි මතධාරියකු ගෙන් මහින්දට දිල්ලි ආරාධනාවක් | VIDEO
නවදිල්ලියේ දේශනයක් පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස හින්දු දැඩි මතධාරී ඉන්දීය දේශපාලන නායකයකු හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කර ඇත. පාලක භාරතීය ජනතා…
මුහුද මණින චීන නැවක් ‘සුහද-නිල’ සංචාරයකට කොළඹ | VIDEO
මහා සාගරයේ මිනින්දෝරු කටයුතු කරන චීන හමුදා නෞකාවක් කොළඹට වරායේ නැංගුරම් ලා සිටී. ‘චෙයින් වේචැන්ග්’ ජල මානක සමීක්ෂණ නෞකාව අගෝස්තු…
කරුණානිධි මියයයි: මෝඩි කම්පාවෙයි, සත්දින ශෝක කාලයක්
දශක අටක් දේශපාලනයේ නිරතවී පස් වතාවක් තමිල්නාඩුවේ මහ ඇමැති පදවිය දැරූ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් නායක දක්ෂිණමුර්ති මුතුවේල් කරුණානිධි චෙන්නායි නුවර…
ඉන්දු – චීන කඹ ඇදිල්ලෙන් උතුරට තාමත් ගෙවල් නෑ | VIDEO
උතුරේ නිවාස ඉදිකිරීමේ මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට සටන් වදින කලාපීය බලවතුන් දෙදෙනකුට රජය මැදිවීම නිසා යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී දශකයකට…
ලාංකික සිසුන්ට ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යත්ව වරම්
ඉන්දීය විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය ලැබීම සඳහා සියලු වියදම් ගෙවනු ලබන වෛද්‍ය ක්ෂේත්රයේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට එරට රජය තීරණය…
“සුද්දෝ වගේ කතා කරලා ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙන” | VIDEO
මහබැංකු මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවන පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරුගෙන් මුදල් ලබාගත් කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අගමැතිවරයා විවේචනය කිරීම දෝෂ…
පගා චෝදනා නැගුනු ජනාධිපති කාර්යාලයේ ලොක්කා රිමාන්ඩ්
අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගන්නා ලද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති 9 දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන…
නාවික හමුදාවට ඉන්දියාවෙන් තවත් නැවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝව නැව් තටාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවැනි ගැඹුරු මුහුදු නිරීක්ෂණ…
මාලදිවයින: හිටපු ජනපති සහ විනිසුරුවන් අත් අඩංගුවේ
මාලදිවයින් දේශපාලන අර්බුදය තව දුරටත් වියවුල් සහගත තත්වයකට ඇද දමමින් හිටපු ජනපති අබ්දුල් ගයුම් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට…
දියණිවරුන් විසිඑක් ලක්ෂයක් ඉන්දියාවට එපාවෙලා
දූවරුන්ට වඩා පුත්‍රයන් ලැබීමට ඉන්දීය දෙමව්පියන් දක්වන දැඩි කැමැත්ත නිසා ගැහැණු ළමුන් මිලියන 21 ක් පමණ “අනවශ්‍ය” යැයි සැලකෙන…
තරුණයකුට මරු කැඳවූ ආගමික ගැටුමින් පසු 112 ක් හිරේ
ඉන්දීය ජනරජ දින සැමරුම් අතරතුර කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමකින් තරුණයකු ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව ප්‍රකෝපකාරීව හැසිරුණු පුද්ගලයන් 112 දෙනකු…
කළු නම් සිත්කළුය: අවපැහැ සමට ඇති බැඳියාව හමාර කරන්නට ගෙනයන අරගලය
චර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට…
ඇෆ්ගන් සෙබලියෝ මුල් වරට ඉන්දීය යුද පුහුණුවේ | VIDEO
ඉන්දීය හමුදා විද්‍යායතනයකට ඇතුලත් වී සිටින ඇෆ්ගනිස්ථාන ලඳුන් විස්සක් AK-47 ගිනි අවියකින් ඉලක්කය ගන්නා ආකාරයේ සිට පරිගණක ගත කළ මෙහෙයුම් සමඟ…
රන් දෙවොලේ ජන සංහාරයට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඇති සබඳතා හෙළිවේ
දශක තුනකට වැඩි කලකට ඉහතදී සිය ගණනක් ඝාතනය කරමින් සීක් ජාතිකයන්ගේ ඉහලම පුදබිම සේ ගැනෙන රන් දෙවොලට එල්ල වුණු හමුදා ප්‍රහාරයට…