ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති වගට රජයේ ඉහලම නීති නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ජනපතිගේ ක්‍රියාකලාපය ගැන උත්තර බැඳීමට උසාවිය නීතිපතිට දවසක් කල් දෙයි | VIDEO
ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් එකවර ගොනුවුනු වැඩිම පෙත්සම් සංඛ්‍යාව විමසීම විනිසුරු තුන්කට්ටුවක් විසින් දිනකට කල්…
වධහිංසා කිරීම් ගැන එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ප්‍රශ්න කරයි
අත් අඩංගුවේදී වධබන්ධන පැමිණවීම ඇතුළු ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ලවන මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව එක්සත් ජාතීන්ගේ…
අලුත් නීතිපති දිවුරුම් දෙයි
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති නිල නිවසේදී 11 බ්‍රහස්පතින්දා පෙරවරුවේ…