වංචා දුෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා දැඩිසේ ප්‍රතික්ෂේප කරන හිටපු නීතිය හා සාමය භාර අමාත්‍යවරයා…
අතුරුදහන් 11: දේශපාලන බල පෙරලිය නිසා ඥාතීන් බියෙන් | VIDEO
මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩු විභාග වල අනාගතය පිළිබඳව වර්තමාන දේශපාලන අර්බුදය නිසා ආණ්ඩු බලය පිළිබඳ පවතින අවිනිශ්චිත වාතාවරණය…
උපවාසික දෙමළ දේශපාලන සිරකරුවන් හතරක් රෝහලේ | VIDEO
නිදහස ඉල්ලා දොළොස් දිනකට ඉහතදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ දෙමළ දේශපාලන සිරකරුවන් සිව් දෙනකු රෝහල් ගතකොට තිබේ. සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජ්, රාසපල්ලවන්…
ඇමැති ධුරයෙන් විජයදාස නෙරැපීමේ එජාප පියවරට මහනායක හිමි විරෝධය | VIDEO
දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති දේශපාලන බලවතුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාවට ලක් වී සිටින අධිකරණ ඇමැතිවරයා ධුරයෙන් නෙරපීමට…
උතුරේ පීඩාවට එරෙහිව අගනුවර විරෝධතා සතියක් | VIDEO
යුද්ධයෙනුත්, ඉන් පසුවත් තමන් පීඩාවට පත් කරන ගැටළු තවමත් විසඳා නැතිවීමට එරෙහිව උතුරු, නැගෙනහිර ජනතාව බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු දකුණේ…
රවිරාජ් තීන්දුව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ යෝජනාවට ශක්තියක්: මනෝ | VIDEO
හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට චෝදනා ලද නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සැම නොදොස් කොට නිදහස් කර යැවීම ශ්‍රී…