පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුනු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලබන ආරක්ෂක…
උස්සා වද දුන් කීත් නොයාර් නිදහස් කළ හැටි මහින්දට “මතක නෑ” | VIDEO
තමන්ගේ රාජ්‍ය පාලන සමයේදී පැහැරගෙන ගොස් වධ දෙනු ලැබූ මාධ්‍යවේදියකු නිදහස් කර යැවීමට උපදෙස් දීම පිළිබඳව මතකයක් නැති බව හිටපු…
‘රණවිරු’ කියා අපරාධ පරීක්ෂණ වලින් ගැලවෙන්න බැරි බව පොලිසිය කියයි | VIDEO
පොලිසිය ‘රණවිරු දඩයමක’ යෙදෙන බවට මහින්ද රාජපක්ෂ ප්‍රධාන සිංහල ජාතිකවාදී බලවේග නගන චෝදනා පසෙක ලන පොලිසිය රණවිරුවකු බව සඳහන් කරමින්…
කීත් නොයාර් ප්‍රහාරයේ සැකකරුවන් හඳුනාගැනීම කල් යයි | VIDEO
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමට සැක කෙරෙන බුද්ධි අංශ නිලධාරීන් ගේ පුද්ගලික අනන්‍යතාව හෙළි නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළ…
මාධ්‍යවේදියකු පැහැරගෙන යාම ගැන මේජර් සමග හමුදාවේ තුනක් දැලේ
අවුරුදු නමයකට ඉහතදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් බරපතල ලෙස පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරියකු ඇතුළු තුන් දෙනකු…