අලුතින් රටට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දරන වෑයමට හරස්වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඒ පිලිබඳ කරුනු විමසීම නීතිඥ ප්‍රජාව ලැජ්ජාවට…
සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලින් කැඩී එක්සත් වාමාංශික පෙරමුණ බිහිවේ
රාජපක්ෂ පාලනයේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින ලංකා සම සමාජ පක්ෂයෙන් හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී පිහිටුවාගත් “එක්සත් වාමාංශික පෙරමුණ”…
ව්‍යවස්ථා සංශෝධන විරෝධීන්ගෙන් ගාල්ලේ දී බාහුට තර්ජන | VIDEO
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව ප්‍රසිද්ධියේ ජනතාව දැනුවත් කිරීමකදී නව සමසමාජ පක්ෂයේ නායකයාට එරෙහිව පරුෂ වචනයෙන් බැන වදිමින් ප්රචණ්ඩ…
ව්‍යවස්ථාව අලුත්ද සංශෝධනයක්ද? මෛත්‍රී හිතවාදී ශ්‍රීලනිප කඹ ඇදිල්ල එළිපිට | VIDEO
ශ්‍රී ලංකාවේ ඉදිරි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවක් නැතිකම ජනාධිපති හිතවාදී බව දක්වන ඇමතිවරුන්ගෙන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්වීමෙන් ව්‍යවස්ථාවේ…
‘එක් ආගමකට මුල් තැන දීමට ජනාධිපති එකඟ නෑ’ සුමන්දිරන් | VIDEO
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට මුල් තැන දීමට දෙමළ ජාතික සන්ධානය එකඟ වී ඇතැ’යි අගමැතිවරයා කරන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප…
‘බුදු දහමට මුල් තැන දීමට TNA එකඟයි’ අගමැති | VIDEO
ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැනට සඳහන් වන පරිද්දෙන් බුද්ධාගමට දී ඇති මුල් තැන එලෙසම පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන…
‘එලුග තමිල්’ ආණ්ඩුවේ සහ උතුරේ මහ ඇමැතිගේ හවුල් වැඩක්: මහින්ද |VIDEO
යාපනයේ ‘දෙමළ පිබිදීම’ උද්ඝෝෂණය ආණ්ඩුවත්, උතුරේ මහ ඇමැති වරයාත් එක්ව සංවිධානය කරන ලද්දක් බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ…
ව්‍යවස්ථා කමිටුවට ‘කිසිම දෙමළ පක්ෂයක් වෙනම රාජ්‍යයක් යෝජනා කළේ නෑ’|VIDEO
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කිසිදු දෙමළ පක්ෂයක් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කොට නැති බව ඒ සඳහා මහජන මත…
පෙඩරල් ව්‍යවස්ථාවක් හදන බවට කරන ප්‍රචාර බොරු | VIDEO
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාවේ ඒකීය ස්වභාවය වෙනස් කොට රාජ්‍යය පෙඩරල් බවට පෙරලීමට යෝජනා කොට ඇති බවට කෙරෙන ප්‍රචාර…
අලුත් ව්‍යවස්ථාවට පෙඩරල් නිර්දේශයක් නෑ|VIDEO
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් රජයට භාරදී ඇති වාර්තාවෙන් ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් යෝජනා කර නොමැති වුවත් එයට විකල්ප වශයෙන්…
අලුත් ව්‍යවස්ථාව ගැන මහජන සංවාදයක් කොළඹදී
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සම්පාදිත වාර්තාව පිලිබඳ මහජන සංවාදයක් 2016 ජුනි 13 වන සදුදා ප.ව.2.00…
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස දිගටම පැවතීම ස්ථීරයි | VIDEO
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් රජයට භාරදී ඇති වාර්තාවෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම තහවුරු කෙරෙන නිර්දේශ…
අලුත් ව්‍යවස්ථාවට අදහස් දීමට තවත් දින තුනක්
ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා රටේ මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීම සදහා තවත් දින තුනක කාලයක් ලබා දීමට…
මෛත්‍රී-රනිල් සම්මුතිවාදී ආණ්ඩුවේ ආයු කාලය ‘අවුරුදු දෙකයි’ : VIDEO
තුනෙන් දෙකක බලයක් සහිත වර්තමාන ආණ්ඩුව කල් පවතිනු ඇත්තේ අවුරුදු දෙකක කාලයක් පමණක් බව ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයක් පවසයි. සම්මුතිවාදි…
විපක්ෂයේ විවේචන නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනීමට ගැටළුවක් නොවේ: VIDEO
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් තුලින් ඉදිරිපත් වන විවේචන සහ චෝදනා රටේ මහජනතාව විසින්…
- 1
- 2