වංචා දුෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා දැඩිසේ ප්‍රතික්ෂේප කරන හිටපු නීතිය හා සාමය භාර අමාත්‍යවරයා…
හිරේ ගිය ඥානසාරට පොදු සමාවක්: ජනපති – මහනාහිමි සාකච්ඡා | VIDEO
ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්රියාධාරිනියකට බැනවැදී අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී හිරගත කරනු ලැබූ බොදුබලසේනානායකයා ට පොදු සමාවක් දීම සම්බන්ධයෙන්…
හිදැස: කඳුරට වෛරය- එකිනෙකට පරස්පර සිංහල හා දෙමළ පුවත් වාර්තාකරණ
දෙමළ මෙන්ම සිංහල පුවත්පත්ද වාර්තා කොට තිබුණේ, මෙම ප්රචණ්ඩ ක්‍රියා රැල්ල ඇවිලවූ ගිණි පුළිඟුව වූයේ මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු අතින්…
දැයක් යනු දෙයක් නොවේ
දැයක් යනු දෙයක් නොවේ. බොහෝ විට එය හුදු භූමි භාගයක්ය යන අදහස සමහරු ඇතිකර ගනිති. අපි යම් භූමි භාගයක් තුළ…
එල්. ටී. ටී. ඊ සංවිධානය ඇතිවීමට මුල්වූ කරුණු යලිත් සිදුවෙනවා -පොලිස්පති
එල්. ටී. ටී. ඊ සංවිධානය ආරම්භවීමට මුල්වූ සිදුවීම් නැවත සිදුවීමට පටන්ගෙන ඇතැයි පොලිස්පති පුජිත ජයසුන්දර පවසයි. පොලිස්පතිවරයා මේ බව පැවසුවේ…
විරෝධතාව හරස් කිරීමට ආ සිවිල් පොලිස් භටයාට උද්ඝෝෂකයන්ගෙන් බැට|VIDEO
ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතාවයකට බාධා කිරීමට පැමිණ කලහකාරී ලෙස හැසිරුණු සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරියකුට උද්ඝෝෂකයන් විසින් පහර…