Tag Archives: #lka

පොහොට්ටුවේ නායකත්වය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ: අගමැති

පොහොට්ටුවේ නායකත්වය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ: අගමැති

රාජපක්ෂ වාදී බලවේග ආණ්ඩු පිහිටුවීමට වීරිය කරන්නේ යුදවාදීන් ගේ මූලිකත්වයෙන් බවට අගමැතිවරයා අනතුරු අඟවයි. රාජපක්ෂ රෙජිමය ඇතිකිරීමට  සහාය දුන් හමුදා නිලධාරීන්

කිලිනොච්චියේ තවත් වර්ග කිලෝමීටර 3ක බිම් බෝම්බ

කිළිනොච්චි දිස්ත්‍රික්කයේ ඉතිරි වර්ග කිලෝමීටර 3ක බිම්බෝම්බ ඉවත් කළ වහාම ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කරන බව රජය පවසයි. එමෙන්ම එම කටයුතු

“කොට උඩ ඇත්තෝ” සමගින් කිරිබතකට ආරාධනා

ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල් පෙරේරා විසින් රචිත “කොටඋඩ ඇත්තෝ” කෘතිය පිළිබද සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එය ජුනි 2

තබ්බෝව ගොවි ජනපදයට අලින්ගෙන් පීඩා | VIDEO

පවතින අධික වර්ෂා තත්වයත් සමග තබ්බෝව ගොවි ජනපදයට අයත් බුද්ධි දසුන්ගම ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල කඩා වදින වන අලි

ආරක්ෂක අංශ ඉහළ නැංවීමට ජනපතිගෙන් රාජ්‍ය මාධ්‍ය වලට නියෝගයක්

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වල සාමාජිකයන් හට ගෞරවය ලබා දෙන ආකාරයෙන් මාධ්‍ය මෙහෙයවන ලෙස ජනාධිපතිවරයා  රාජ්‍ය මාධ්‍ය වලට ප්‍රසිද්ධියේ උපදෙස්

කාල් මාක්ස් දෙවැනි ජන්ම ශත සංවත්සරය කොළඹදී

කාල් මාක්ස්  200 වැනි උපන් දින අනුස්මරණයක්  කොළඹදී පැවැත්වීමට යහපාලන ක්‍රියාකාරී කමිටුව කටයුතු සුදානම් කර තිබේ. එය 2018  මැයි 24 වන බ්‍රහස්පතින්දා

සංඝයා වහන්සේ වෙනුවෙන් නොපමාව වැඩ කිරීමට ජනපති සහතික වෙයි

සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අනුව නොපමාව ඉටුකරන

පෙළපොත් හිඟයක් ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

මේ වසර සඳහා සමස්ත පෙළපොත් අවශ්‍යතාවය 41,189,027 ක් ව තිබියදී පෙළපොත් 28,210,600 ක් පමණක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීමෙන් බරපතල පෙළපොත් හිඟයක් ඇති වී තිබෙන බව

පේරාදෙණි සරසවියේ පුස්කොල පොත් ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් අනතුරේ

විධිමත් සංරක්ෂණයක් සිදු නොවීම නිසා පුස්කොළ පොත් ඇතුලුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතු කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙමින් පැවැති බව පුරාවිද්‍යා

විරැකියාව විසඳීමට රැකියා සම්පාදනය කළ යුතු බව අගමැති සොයා ගනී

ශ්‍රී ලංකාවේ පවතින රැකියා ප්‍රශ්නය විසඳීමට නම් රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම පුද්ගලික අංශයේ

ගිනිපෙට්ටි කර්මාන්තය නිවී යන ලකුනු

ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුව විසඳිම සදහා තම අමාතාංශය මැදිහත් වී

අඩු නැතිව රට ඉඳි බෙදන්න අගමැති මැදිහත්වෙයි

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රට ඉඳි තොග බෙදා හැරීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට

රාජ්‍ය මාධ්‍ය ආයතන මෙහෙයැවීමට කාන්තාවන්

ආණ්ඩුවේ පාලනය යටතේ පවතින රූපවාහිනී ආයතන දෙක වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි (ජාතික රූපවාහිනිය ) සහ ස්වාධීන රූපවාහිනී සේවයෙහි (අයි

ඇහැලේපොළ කුමාරිහාමි සමරුවක්

සිංහල වීර කාන්තාවක් වු ඇහැලේපොල  කුමාරිහාමිගේ  දෙසිය  පස්වන  ගුණ සමරු උළෙල මේ මාසයේදී   අති උත්කර්ෂවත්ව  පැවැත්වෙන  බව ඇහැලේපොල  මාතලේ  ව්රුවන්  සැමරීමේ  සංවිධානයේ අනුශාසක පුජ්‍ය  පාලාවත්තේ  සෝනුත්තර  හිමිපාණන්  පවසයි. ඒ අනුව  මැයි මස 16දා පස්වරු  4.00ට ඇහැලේපොල  පුරාණ විහාරස්ථානයේදී

ඇදුම දිනට පා ගමනක්

ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර නගරයේ දී පාගමනක් සහ සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සංගමයේ

Top