Tag Archives: #lka

මහසෝන් ලොක්කා තවත් දෙසතියක් රිමාන්ඩ්

මහසෝන් ලොක්කා තවත් දෙසතියක් රිමාන්ඩ්

මහනුවර මුස්ලිම් විරෝධී කැරලි සංවිධානය කළ බවට සැක කෙරෙන මහසොහොන් බලකායේ ප්‍රධානියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

වෙනස්කම් පෑමට විරුද්ධව උතුරේ දොස්තර වර්ජනයක්

දිවයිනේ අනිකුත් පලාත් වල දොස්තරවරුන්ට දුන් ලෙසින්ම තමන්ටත් හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා ‍උතුරු  පළාතේ සේවය කරන වෛද්‍යවරුන් 14 සඳුදා වැඩ වර්ජනයක් දියත් කර

නායකත්ව පුහුණුවේ ගුරුමාතා මරණය ගැන පරීක්ෂණ වාර්තාව නිකුත්වේ

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියගේ මරණය සිදුව ඇත්තේ කඹයකින් වැටී හිසට තුවාල සිදුවීම නිසා බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු ව

GSP සහනය සමග “ඇඟලුම් අපනයන වැඩිවෙලා”

ඇමරිකාවෙන් GSP සහනය වැනි විවිධ වෙළෙඳ ප්‍රතිලාභ ලැබීමත් සමඟ මෙරට ඇඟලුම් අපනයන වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා

තහනම් උත්තේජක පරීක්ෂණ වගකීම ක්‍රීඩා සංගම් සතුයි

ජාත්‍යන්තර ක්‍රීඩා  තරඟ සඳහා යන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සදහා සහභාගි  වීමට ප්‍රථම තහනම් උත්තේජක පරීක්ෂණ සදහා යොමු කරවීම අදාළ

නෙලුම් පොකුණේ මකරන්ද ජූනි 9 දා

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ  ගායක ගායිකා සුසංයෝගයකින් පැවැත්වෙන මකරන්ද පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි මස නව වැනි දා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට

කොළඹ මුද්දර දැක්ම දින තුනක්

තැපැල් දෙපාර්තමේන්වේ මුද්දර කාර්යාංශය විසින්  සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම මැයි මස 25,26,27 යන දිනයන්හි කොළඹදී පැවැත්වේ. මෙම මුද්දර දැක්ම පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙන බව රජයේ   ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පැරණි මුද්දර, කාසි, නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලදී ගැනීමට ද, මුද්දර සහ ඒ ආශ්‍රිත  අයිතම මුද්දර ඇල්බම්, 1857 සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාවලිය  සහ මුද්දර ආශ්‍රිත  බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට මෙන්ම තැපැල්කෞතුකාගාරය නැරඹීමට ද අවස්ථාව උදාවේ.

සමෘද්ධි බැංකු නියාමනය කිරීමට අධීක්ෂණ කමිටුවක්

සමෘද්ධි බැංකු නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයන් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක්

ඒ.එච්.එම්. ෆවුසිට රාජ්‍ය ඇමතිකමක්

ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි  දිවුරුම් දී තිබේ. ඔහු 11 සිකුරාදා පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන

“රට බෙදන පක්ෂ” වලට ඡන්දය නොදෙන ලෙස සම්බන්ධන් ඉල්ලයි

නොබෙදුණු, නොබෙදිය  හැකි රටක් අවශ්‍ය බව සඳහන් කරන විපක්ෂ නායකවරයා  ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කරයි. ජනාධිපති

සමුපකාරය ඩිජිටල් යුගයට පා නැගිය යුතුයි

සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි. කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී 10

අවුරුදු පනහක් පැරණි ඉල්ලීමක් ඉටු කිරීමට කෝටි 35 ක්

සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ

ඇමැති රිෂාඩ් විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයට සැරසෙයි

පරිසරය ආරක්ෂා කරන, මගී ජනතාවට ආරක්ෂාව සපයන කාර්යක්ෂම විද්‍යුත් වාහනවල අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සදහන්

සෝභිතා මෙන්ඩිස් ගේ නායකත්වයෙන් කාන්තා හොකී කණ්ඩායමක් බාසිලෝනා යයි

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කාන්තා හොකී කණ්ඩායම ප්‍රථම වරට, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී පැවැත්වෙන EXIN Masters Word Cup තරගාවලියට සහභාගී වීමට නියමිතය. සෑම වසර

කාබනික ගොවීන්ට මුදල් සහන සැලසීමට සැලසුම්

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු කෘෂිකර්ම අමාත්‍යංශ කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට

Top