පාර්ලිමේන්තුව කල් දමා පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ජනතා…
ආක්රමණකාරී ලෙස බලය අල්ලා ගැනීමට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් මහින්දට උපදෙස්
ශ්‍රී ලංකාවේ අගමැති ධුරය සඳහා මතබේදාත්මක අයුරින් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මහින්ද රාජපක්ෂට ආක්රමණකාරී ලෙස බලය පවත්වාගෙන යාම සඳහා…
UNP අතහැර මහින්දට එක්වූ හතරකට ඇමැති පදවි | VIDEO
එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් තහවුරු කිරීම සඳහා එක්වූ සිව් දෙනකුට අමාත්‍ය පදවි පිරිනමා තිබේ. විජයදාස රාජපක්ෂ,…
ජනාධිපතිගේ පිහිටෙන් ජාතිවාදී ප්‍රහාරයකට සැරසෙන බවට අනතුරු ඇඟවීමක් | VIDEO
වර්තමාන ජනාධිපතිවරයාගේ සහාය ලබාගෙන සිංහල රාජ්‍ය බලයක් පිහිටුවීමේ ජාතිවාදී ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳව යහපාලන රජය පිහිටුවීම සඳහා මුල්වූ වාමාංශික…
පුංකුඩුතීවු කතරගමක් නොවුනේ ඇයි?
පසුගිය 24 දා යාපානය දිස්ත්‍රික්කයේ පුංකුඩුතීවුහිදී වයස අවුරුදු නවයක දැරියක් මරුමුවට පත්වුනා. ඇය මරණයට පත්වුනේ සිය මාමා සමඟ යතුරු පැදියෙන්…
දෙමළ දොස් පවා අසමින් හදන අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් එක්වන ලෙස TNA ඉල්ලයි
තමන් ලත් ඡන්ද වරමට එහා සම්මුතියකට යමින් සිටින බවට දෙමළ ජනතාව දොස් පවරද්දීත් සම්පාදනය කෙරෙන අලුත් ව්‍යවස්ථාව සඳහා එක්වන ලෙස…
ව්‍යවස්ථා විරෝධයක් හරහා මහින්ද ජාතිවාදී ප්රහාරයක: බාහු | VIDEO
හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධන විරෝධය ජාතිවාදී ලෙසින් සිය අනුගාමිකයන් ඇවිස්සීමේ වැඩ පිළිවෙලක් බවට නව සම සමාජ පක්ෂයේ නායකයා අනතුරු අඟවයි.…
වැඩිකල් යන්න ඉස්සර ආණ්ඩු බලය මාරුවේවි: මහින්ද | LIVE | සජීවී | நேரலை
පවතින බලය මාරු කිරීමට වැඩි කලක් ගතවන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. “පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගැන වෙනස් කරන එක මහ…
මැතිවරණ ක්‍රමය ගැන දැනුවත් කිරීමට සමාජ ජාල වැඩසටහනක්
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව මැතිවරණ ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම, සමස්ත ලංකා යෞවන සමාජ සම්මේලනය හා…
අගෝස්තු 18 වැනිදා මෛත්‍රිපාල-මහින්ද ආණ්ඩුවක් – එස් බී
අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලබන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාහිපතිවරයාගේත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේත් නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් බව…