අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවෙන් පසු රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට දිනයේ කැබිනට්…
චීන දැල්ලා ගණන් උස්සා ධීවර අමාත්‍යාංශය වේක්කයා දෙස බලයි
බහු දින ධීවර යාත්‍රාවලින් මසුන් බිලි බෑමට භාවිතා කරන (ලෝන්ලයින්) යොත් පන්න ක්‍රමය සඳහා ඇමට යොදා ගන්නා චීනයෙන් ආනයනික දැල්ලන්ගේ…
උතුරේ වරායයන් 5ක් සංවර්ධනයට
උතරු පළාතේ ධීවර කටයුතු නගා සිටුවීම සඳහා එම ප්‍රදේශයේ පවතින ප්‍රාදේශිය ධීවර වරායයන් 5ක් සංවර්ධනය කිරීමට ධීවර සහ ජලජ…
වරාය විශ්‍රාමික සේවක පිරිසක් සඳහා උපහාර පිදේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම සංකේතවත් කරමින්, විශ්‍රාම ලැබූ සේවකයන් පිරිසක් සඳහා උපහාර තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක්…
ධීවරයකු වෙඩි තබා මරා දැමීම ගැන ඉන්දියාවේ විරෝධතා: ශ්‍රී ලංකාවේ විමර්ශන | VIDEO
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයන් උද්ඝෝෂණ පවත්වද්දී කරද්දී ශ්‍රී…
මසුන් මැරීමට පුපුරන ද්‍රව්‍ය විකුණන්නන්ටත් දැල එලයි
මසුන් මැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් පමණක් නොව, ඔවුන්ට නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් ද අත්අඩංගුවට…
කාවාටි බෙල්ලන් පිහිටෙන් ධීවරයන්ට හොඳ කලක් උදා කරන සැලසුම්
කල්පිටියේ ධීවර ගම්මාන තුනක කාවාටි බෙල්ලන් වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.…
උතුරු මුහුදේ බොටම් ට්‍රෝලින් තහනමට ‘බාලගිරි දෝසය’ | VIDEO
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා විසින් යොදාගනු ලබන විනාශකාරී දැල් පන්න ක්‍රමයක් කඩිනමින් අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ රජය විසින් කරන ලද ඉල්ලීමට…
ඉන්දු ලංකා ධීවර සාකච්ඡාව දිල්ලියෙන් ආරම්භ වේ
ඉන්දු ලංකා ධීවර ප්රශ්නය සඳහා කල්පවත්නා විසඳුමක් සොයාගැනීම අරමුණු කොටගෙන ලබන වසර මුල කොළඹ පැවැත්වීමට නියමිත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සැලසුම්…
යාපනයේ රැකියා විරහිතයන්ට ජලජ වගා යෝජනා
යාපනය දිස්ත්‍රික්කයේ දැනට රැකියා විරහිත තරුණයන් විශාල පිරිසක් සිටින බව සඳහන් කරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා එම…
මිරිදිය ධීවර කර්මාන්තයේ වර්ධනයක් : ධීවර ඇමැති
ධීවර කර්මාන්තය සඳහා වැදගත් වන ජලාශ විශාල ප්‍රමාණයක් පසුගිය සමයේ සිදී ගියද මෙරට මිරිදිය ධීවර කර්මාන්තයේ සීග්‍ර සංවර්ධනයක් අත්පත් කර…
සුපිරි ඇමැති ධූරයක්? ශ්‍රීලනිප ඔව්, නෑ දෙකම කියයි | VIDEO
රජය සුපිරි අමාත්‍ය ධුරයක් ඇති කිරීමට යන්නේද කියා ඇසූ මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත. ඇතැම්…
ලබන වසරේ දී අලුත් ධීවර සංස්ථා අළෙවිසැල් 50ක්
ලබන වසරේදී ලංකා ධීවර සංස්ථාවේ අළෙවිසැල් 50ක් අලුතින් ඇරඹීමට සැළසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා පවසයි. මෙතෙක් පාඩු ලබන…
ලංකාවේ ප්‍රථම වතාවට ධීවර ගුවන් විදුලි සේවාවක් ඇරඹේ
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා ලංකා ධීවර වාරාය නීතිගත සංස්ථාව මගින් ධීවර ගුවන් විදුලි සේවය නමින් ගුවන් විදුලි…
‘ජාතික ධීවර ප්‍රතිපත්තියක්’ සකස් කිරීමට නොර්වේ සහාය
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සිදුකළ ඉල්ලීමක් අනුව මෙරට තුළ ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීම සඳහා නෝර්වේ රජයේ තාක්ෂණික…
- 1
- 2