රාජපක්ෂ වාදී බලවේග ආණ්ඩු පිහිටුවීමට වීරිය කරන්නේ යුදවාදීන් ගේ මූලිකත්වයෙන් බවට අගමැතිවරයා අනතුරු අඟවයි. රාජපක්ෂ රෙජිමය ඇතිකිරීමට සහාය දුන් හමුදා නිලධාරීන්…
“දකුණේ ජාතිවාදයේ නායකයා වෙන්න මෛත්‍රීට බෑ”| VIDEO
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය කිසිවකුත් බලාපොරොත්තු නොවූවක් බව පවසන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක් එය හිටපු ජනාධිපතිවරයාට උරුම වූවක් බව…
සමගි ආණ්ඩුව දිගටම ගෙනයන බව කියන රනිල් එළවීමට ජනපති නීති උපදෙස් පතයි | VIDEO
තමන් බලයට පත්කළ 2015 ජනවාරි බලවේග සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරද්දී ඔහු එම…
ජනපති ගේ අනුමැතියෙන් යහපාලනය ඉදිරියට ගෙනයාමේ එකඟතාවක්| VIDEO
පළාත් පාලන මැතිවරණ සමයේ බෙදී වෙන්වී ඡන්ද බිමේ සටන් කර පරාජය වූ පසු පවත්වන ලද පළමු ජාතික සමගි අමාත්‍ය මණ්ඩල…
19 ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමට මහින්දගෙන් බලපෑම් | VIDEO
විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස පුංචි ජන්දයෙන් ජයගත් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට බල කර…
රාජපක්ෂ පාලනයේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට “පොල්ල දැම්මේ ජනාධිපති”| VIDEO
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ පසුගිය පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රභූන් අත් අඩංගුවට ගැනීම වළක්වමින් ජනාධිපතිවරයා තහංචි දමන බවට යහපාලන…
අතුරුදහන් වූවන් සොයාගන්නට නැතැයි ජනපති කියයි| VIDEO
යුද සමයේ අතුරුදහන් වු කිසිවකු ආණ්ඩුව විසින් සඟවාගෙන නොසිටින බව ජනාධිපතිවරයා පවසයි. ඒ හේතුවෙන් අතුරුදහන් වුවන්ගේ පවුල්වලට රජය මගින් සුබසාධන…
රට බෙදූ, විකිණූ බවට ජනපතිගෙන් මහින්ද පාලනයට බැට
තමන් සමග එකට හිටගෙන ආණ්ඩුවක් පිහිටුවීමට එන ලෙස ආරාධනා ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පාර්ශවය ජනාධිපති වරයාගේ දැඩි දෝෂ…
ප්‍රගීත් ඉස්සූ රාජපක්ෂවරුන්ට “දැනටමත් දඬුවම් ලැබිලා”| VIDEO
අට වසරකට ඉහත දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් රාජපක්ෂවරුන්ට මේ වනවිටත් දඩුවම් ලැබී ඇති බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන මානව…
පුංචි ඡන්දයේ දී මහින්ද පිලට ශ්‍රීලනිප සහාය
මුල්ම වතාවට මැතිවරණයේ තරග වදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ…
මෛත්‍රී, මහින්ද පිල් දෙකේම සමහර නාම යෝජනා අහකට
පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම 14 බ්‍රහස්පතින්දා දහවල් 12.00 අවසන් වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි
ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහයට අයත් 101 වැනි හෝටලය ලෙස කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය…
වර්තමාන රජය උතුරේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ- මහින්ද
වර්තමාන රජය උතුරේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි. හිටපු ජනාධිපතිවරයා මේ…
යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට විරුද්ධයි -මහින්ද
යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත පදනම් වී ඇති ප්‍රතිපත්ති එජාපයේ මතවාදයට අනුකූල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයට අනුකූල නැති…
මීළඟ ජනාධිපතිවරන්යෙත් ශ්‍රී.ල.නි.ප. අපේක්ෂක මෛත්‍රී -මහින්ද
මීළඟ ජනාධිපතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය…