සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂි කරුවකුට හා ඔහු වෙනුවෙන්…
යුද්ධය දිනු හැටි කියන්න මහින්ද පාකිස්ථානයට
මෙරට පැවැති යුද්ධය හා එය ජයග්‍රහණය කිරීමට ගෙන ගිය යුදමය මෙහෙයුම් පිළිබඳ ව විශේෂ දේශනයක් පැවැත්වීමට පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන්…
රාජපක්ෂ පාලනයේ පොහොර සහනාධාරය “භූමිය විනාශ කළා”
පසුගිය රජයේ පොහොර සහනාධාරය නිසා භූමිය මෙන්ම ගොවි බිම්ද විනාශයට පත් වු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. වස විෂ සහිත පොහොර…
හිටපු අග විනිසුරු ගැන ජනපති රහසක් හෙළි කරයි| VIDEO
තමාට හිමි විධායක බලතල පළමුවෙන්ම පාවිච්චි කරනු ලැබුවේ හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීමට බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා බවට පත්ව පැය…
ඉතිහාසයේ ලොකුම ණය ගෙවීම තව අවුරුදු දෙකකින්
නිදහස් ශ්‍රී ලංකාවේ එක් වසරක් තුළ වැඩිම ණය ආපසු ගෙවීම තව අවුරුදු දෙකකින් ගෙවන්නට සිදු වන බව මුදල් අමාත්‍යාංශය හෙළි…
ගුවන් යානා ගිවිසුම් අවලංගු කිරීමට රජය කෝටි ගණනින් ගෙවලා| VIDEO
මහින්ද රාජපක්ෂ පාලන සමයේ කල් බදු ගෙවීමේ ක්‍රමය යටතේ ලංකාවට මිලදී ගැනීම සදහා ඇනවුම් කර තිබු A 350 වර්ගයේ…
දෙමළ ජාතික සන්ධානයට පක්ෂය ඇතුලෙන් දොස්
දෙමළ අයිතිවාසිකම් නොදෙන ආණ්ඩුවකට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂ නායකත්වයට දොස් පවරා තිබේ.…
චීන ආයෝජන ගැන පාර්ලිමේන්තුවේ කතා නැත්තේ ඇයිදැයි හිටපු ජනපතිට ප්‍රශ්නයක් | VIDEO
චීනය විසින් දකුණු පළාතේ හම්බන්තොට සිදු කිරීමට නියමිත විදේශීය ආයෝජනවලට විරුද්ධව මාධ්‍යයට සිදු කරන ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ…
“හම්බන්තොට ප්‍රහාරයට මැරයන් ගෙනා ඇමැතිවරුන් දන්නවා” කෙහෙලිය| VIDEO
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට මිරිජ්ජවිල දක්ෂිණ සංවර්ධන සමාරම්භක උත්සවය පැවැත්වෙද්දී ඊට විරෝධය පෑ රාජපක්ෂ හිතවාදීන්ට පහරදීම සඳහා මැරයන්…
ආණ්ඩු පෙරලීමේ මහින්දගේ තර්ජනය “විහිලුවට ගන්න එපා”
ආණ්ඩුව පෙරලා දැමීමට මේ වසර තුල කටයුතු සුදානම් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කර තිබෙන තර්ජනය අගමැතිවරයා දෙන…
හිටපු ජනපති චීනයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය චීන සංචාරය ආරම්භ කළේය. චීන රජයේ ආරාධනාවකට සිදුවන මේ සංචාරයේ දී හිටපු ජනාධිපතිවරයා චීන රජයේ…
මෛත්‍රීපාල සිරිසේන පරද්දන්න වැඩකළේ අපි- රංජිත් සියඹලාපිටිය
ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සමඟ වැඩකළ පිරිස අතර තමන්ද ඉන්නා බව විදුලිබල සහ පුනර්ජනනීය බල…
සංවිධායකයින් ඉවත්කිරීම පලිගැනීමක්- මහින්ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව සංවිධායකයින් පත්කිරීමට පක්ෂ නායකත්වය කටයුතුකිරිම පක්ෂය දෙකඩ වීමට හේතුවක් වන බව හිටපු ජනාධිපති ,…
මුතූර් සහන සේවක සමූළඝාතනයට අදට දස වසරයි
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුතූර්හි සහන සේවකයන් 17 දෙනකු ඝාතනය කොට දස වසරක් ගතවී ඇතත් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන්නට ශ්‍රී ලංකා දේශපාලන…
මම සහභාගිවූ විශාලතම පාගමන ‘ජන සටනයි’ -මහින්ද
තමා මීට පෙර පාගමන් වලට එක්ව ඇති මුත් සම්බන්ධ වූ විශාලතම පා ගමන ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජන සටන’ පා…