ශ්‍රීලංකාවේ අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනා කර ඇත. ව්‍යවස්ථා…
113+ සඳහා මන්ත්‍රී අල්ලස්: ජනපති හෙළිදරව්ව ගැන විභාගයක් ඉල්ලයි | VIDEO
පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් අල්ලස් දී මිලට ගැනීමට දරන ලද අසාර්ථක උත්සාහ කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන…
ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිපති උසාවියේ දක්වන මතය නීතියට එකඟද? | VIDEO
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති වගට රජයේ ඉහලම නීති නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
රනිල් අගමැති යටතේ ආණ්ඩුව පිහිටුවන ලෙස සජිත් ජනපතිගෙන් ඉල්ලයි | VIDEO
රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස…
රනිල් යහපාලනය “දුෂණය කිරීම” ජනපති අවුරුදු තුනහමාරක් ඉවසලා | VIDEO
තම හවුල් ආණ්ඩුවේ අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ යහපාලනය කෙලෙසූ බවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා එය අවුරුදු තුනහමාරක්…
මේ සෙල්ලම නවත්වා ව්‍යවස්ථාවට අනුව ඡන්දය තියමු: රනිල් | VIDEO
ජනාධිපතිවරයාට තනි මතයට අනුව කටයුතු කළ නොහැකි බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂ නායකයා “හිට්ලර් මෙන් කටයුතු නොකර” ව්‍යවස්ථාව අනුව…
ජනපති රනිල් පත් කිරීමට බෑ කියා එජාපය සමග සාකච්ඡා බිඳ වැටේ | VIDEO
ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ නැවත පත් කිරීමට ජනාධිපතිවරයා පෑ දැඩි විරෝධය නිසා ඔහු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ…
මහින්දගේ අගමැතිකම උසාවියෙන් තහනම්: ශ්‍රී ලංකාවට ආණ්ඩුවක් නෑ |AUDIO
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පෙනී සිටීම අධිකරණයෙන් තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අරාජික තත්වයක් උදාවී තිබේ.…
මහින්දට විරුද්ධව ජනාධිපති තවත් විශ්වාස භංගයක් ඉල්ලයි | VIDEO
සිය මනාපයෙන් අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂට එරෙහිව තුන්වැනි වරටත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා…
තවත් පාර්ලිමේන්තු පරාජයකට පසු ජනපති කතානායක අගය කරයි
මහින්ද රාජපක්ෂ පාලනයකට පාර්ලිමේන්තුවේ වැඩිදෙනකු දක්වන විරෝධය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සමගින් විධායකයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කතානායක…
“බලෙන් රිංගා ගත්” ආණ්ඩුව එළවීමට රනිල් ජනබල මෙහෙයුම් කැඳවයි | VIDEO
පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජයට පත්වී සිටියත් බලහත්කාරයෙන් රැඳී සිටින මහින්ද රාජපක්ෂ ප්රමුඛ බලවේග පලවා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයා බහුජන…
ජනපතිගේ බලහත්කාරයට බලහත්කාරයෙන් පිළිතුරු දිය යුතු බව බාහු කියයි | VIDEO
ජාතිවාදී සහ ආගම්වාදී බලවේග වල ශක්තියෙන් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පෙනී සිටින්නේ බලහත්කාරයෙන් වන හෙයින් ඊට පිළිතුරු දිය යුත්තේද බලහත්කාරයෙන්…
ජාතිකවාදී රාජපක්ෂ පිලේ නායකයන් සහ විදේශීය රාජ්‍ය නියෝජිතයන් අතර රහස් කතා
ශ්‍රී ලංකාවට විදේශ රාජ්‍ය මැදිහත් කරගැනීම සඳහා පියවර ගනිමින් ඉන්නා බවට වෙනත් පක්ෂ වලට චෝදනා නගන රාජපක්ෂවාදී දේශපාලකයන් වර්තමාන දේශපාලන…
සති තුනට අගමැති දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවෙන් පරාදයි | VIDEO
මතබේදාත්මක අයුරින් පත් කරන ලදුව කෙටිම කාලයක් ශ්‍රී ලංකාවේ අගමැති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ දෙදිනක් තුලදී දෙවැනි වතාවටත් ධුරයෙන් පහකර…
හිදැස: අගමැති පටලැවිල්ල, ව්‍යවස්ථාවේ භාෂා අවුල, සල්ලි වලට පිල් මාරුව සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය
අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම ගිය සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ප්රමුඛස්ථානයක්…