Tag Archives: mangala samaraweera

මහින්ද අගමැති කිරීමට බහුතරය නැතිවී ජනපති මැතිසබය විසුරුවයි

මහින්ද අගමැති කිරීමට බහුතරය නැතිවී ජනපති මැතිසබය විසුරුවයි

අගමැතිකමට පත්කළ මහින්ද රාජපක්ෂ ගේ ධුරය අනුමත කරවා ගැනීම සඳහා බහුතරයක් නැතිබව ප්‍රකාශයට පත්වී පැය කීපයක් ගතවීමත් සමගම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව

ලබන අවුරුද්දේත් ආණ්ඩුවේ වැඩිම වියදම ආරක්ෂක අමාත්‍යංශයට

යුද්ධය අවසන් වී දස වසරක් පිරෙන ලබන අවුරුද්දේත් ශ්‍රී ලංකාවේ රජය වැඩිම වියදමක් දරන්නට යන්නේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙනි. එය ලබන

සත්‍යය තහවුරු කර නොගෙන ඕපාදූප ලියන බවට මාධ්‍යවේදීන්ට දොස් | VIDEO

රජයේ බලධාරීන්ගෙන් තොරතුරු දැනගැනීමට නීතියෙන් මග පාදා තිබියදී අසත්‍ය තොරතුරු ලියන බවට මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. තොරතුරු දැනගැනීමේ

“කාදිනල් වැඩේ වරද්දාගෙන” ඇමැති මංගලගෙන් ප්‍රහාරයක්

මානව හිමිකම් හෙලා දැකීම මගින් කාදිනල් මැල්කම් රංජිත් වැඩ වරද්දාගෙන ඇති බව කතෝලික සභාවේ මර්දනීය අතීතයද කෙටියෙන් උපුටා දක්වමින් මුදල්

මහා කුඩු මුදලාලිලා ඉන්නේ ඉහළ පෙලේ සභාපතිලා, උපාසකලා හැටියට: මංගල | VIDEO

මරණ දඬුවම ක්‍රියාත්මක කළත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්දනය කිරීමට ඇති හැකියාව ගැන ආණ්ඩුවේ මුල් පෙලේ අමාත්‍යවරයකු

මාධ්‍යවේදීන්ට ජනාධිපති සම්මාන දීමට අයැදුම්පත් කැඳවයි

  “මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයීම” සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට

මාතර පොලිස් ඝාතනය “ලෙයට ලෙයින් පළිගැනීමක් ද?” | VIDEO

අත් අඩංගුවේ සිටි සැකකරුවකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ “ලෙයට ලෙයින් පළිගැනීමටදැ” යි මානව හිමිකම් ක්‍රියාධාරීහු සැක පල

ගෝඨාභය නැවත බලයට පත් වීම ගැන “බුදු අම්මෝ බයයි” මංගල | VIDEO

  සිංහල ජාතිකවාදී බලවේග වල ආධාරයෙන් දේශපාලනයට පිවිසෙමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට පත්වීම බය උපදවන්නක් බව

පළාත් සභා වාහන දහයෙන් පංගුවට වඩා අබලන්

දිවයින පුරා පළාත් සභාවල ඇති දහසයදහසකට ආසන්න වාහන සංඛ්‍යාවෙන් 1500 කට වැඩි ප්‍රමාණයක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව හෙළිවී

විශ්වාසභංගය ජනපති ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක මුල් පියවරයි: මංගල

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව  දේශපාලන කුමන්ත්‍රණයක් බව පවසන මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා එය  ජනාධිපතිවරයා ගෙදර යැවිමේ

හමුදාව පොකුරු බෝම්බ ගැහුවේ නැතැයි ආණ්ඩුව නැවතත් කියයි

ඔස්ලෝ සම්මුතිය ලෙසින් හැඳින්වෙන පොකුරු වෙඩි තහනම් කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතියට යුද්ධයෙන් අවුරුදු නමයකට පසු එකඟතාව පල කර ඇති

නේත්‍රා නාලිකාව නැවත නම් කිරීමට රාජ්‍ය උත්සවයක්

සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

යහපාලනය පෙරට ගෙනයාමේ එජාප යෝජනා සමග අගමැති ජනපති හමුවෙයි

දැනට බලයේ සිටින රජයට ලබා දී තිබෙන ජනවරම එයාකාරයෙන්ම ඉටුකිරීම වෙනුවෙන් හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතු බවට එක්සත් ජාතික

ජනමාධ්‍ය ඇමැති මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාරයක

විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතා විශ්වාසය නැති

ජනපති “නොදැන ගිය කෑමකදී” කතා පවත්වන්න සිද්ධවෙලා | VIDEO

කොළඹ ඉහළ පෙලේ හෝටලයක පැවැත්වෙන දිවා භෝජන සංග්‍රහයකට “විනාඩි පහකට” ගිය ජනාධිපතිවරයාට ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් සහ වෙබ් මාධ්‍යවේදීන් පිරිසක්

Top