Tag Archives: mannar

මන්නාරම සතොස සමූහ මිනීවලින් ඇටසැකිලි පාදාගනී | VIDEO

මන්නාරම සතොස සමූහ මිනීවලින් ඇටසැකිලි පාදාගනී | VIDEO

මිනිසුන්ගේ බවට හඳුනාගත හැකි ඇටසැකිලි කිහිපයක් මන්නාරම සතොස මිනීවලින් පාදාගෙන තිබේ. සතොස මිනීවලේ කැනීම් කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් පවසන්නේ අඩුම

මන්නාරම සමූහ මිනීවල: තැන තැන දැමූ පස් ට්‍රක් 17 ක් ආපසු පරීක්ෂාවට | VIDEO

මිනිස් හිස්කබල්, හකුපාඩා ඇතුළු මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස තොග ගබඩා භුමියේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර හාරා වෙනත්

මන්නාරමේ සතොස භූමියේ මිනී වලෙන් පබළු ඇට මතුවේ | VIDEO

හයවැනි දිනයේත් කැනීම් සිදු කරනු ලබන මන්නාරමේ සතොස සමූහ මිනී වලෙන් පබළු ඇට හමුවී තිබේ. පොළොවේ අඩි අටක් පමණ ගැඹුරට

මන්නාරම සතොස සමූහ මිනීවලින් තවත් ඇටකටු මතුවේ | VIDEO

පස්වැනි දිනටත් කණිනු ලැබූ  මන්නාරම සතොස තොග ගබඩා භූමියෙන් අලුතින් මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ. වැලි බහුල පසින් යුත් භුමියෙන්

අතුරුදහන් වුවන් සොයන සටනට මන්නාරම රදගුරු එක්වේ | VIDEO

යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් කරනු ලැබුවන් සොයා ඥාතීන් වසර ගණනක් තිස්සේ ගෙන යන අරගලයට සහාය වීමට මන්නාරමේ කතෝලික රදගුරුවරයා

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු වීම ගැන ජගත් සම්මාන ලාභිනිය සැක පහල කරයි | VIDEO

මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය නගා සිටුවීම සඳහා කළ විශිෂ්ට මෙහෙවර අගයා ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකික ක්‍රියාධාරිනියක් යුද පීඩිතයන්ට

ජන වරමට ද්‍රෝහී වී ව්‍යවස්ථා සම්පාදනය අත් හරින්න බෑ: අගමැති | VIDEO

යුද්ධය අවසන් වුනත් නිමා වී නැති ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ලද මහජන වරම අනුව ආරම්භ කරන ලද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය

ගොඩබිමත් නැතිවී මුහුදත් අහිමි වූ මන්නාරමේ මසුන් මරන්නෝ| VIDEO

රට වටකොට ඇති මහා සාගරය හා පොර බදිමින් මුහුදු යන හැමටම පොදු ජීවන අරගලයට අමතරව උතුරේ ධීවරයාට අද සිය ජීවිකාව

නාවික යාත්‍රාවක් ධීවර බෝට්ටුවේ ගැටී අයකු මියගිය විඩත්තල්තීවු නොසන්සුන්

ධීවරයකු මසුන් මැරීමේ යෙදී සිටි සිටි බෝට්ටුවක නාවික යාත්‍රාවක් ගැටී එක්දරු පියකු මියයාමෙන් අනතුරුව මන්නාරමේ විඩත්තල්තීවු ගම්වාසීහු නොසන්සුන් වී සිටිති.

ආණ්ඩුව දෙමළ නියෝජනයක් ජිනීවා නොඑවීම ගැන කණගාටුව පළවේ

ජිනීවා නුවර රැස්වෙන කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ  කමිටුව (CEDAW) හමුවේ කරුණු දැක්වීමට රජය විසින් දෙමළ නියෝජිත සහභාගිත්වයක්

අලුත්ම මැලේරියා මදුරු විශේෂය මඩින්න ජනපති උපදෙස්

මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් පසුගියදා හමුවූ පාලනය කිරීමට අපහසු යැයි පැවැසෙන අලුත්ම මැලේරියා රෝග වාහක මදුරු විශේෂය මර්දනය කිරීම සඳහා අවශ්‍ය

පොලිස් කටයුතු වලට නාවික හමුදාව මැදිහත් වී මන්නාරම නොසන්සුන්| VIDEO

මසුන් මැරීමට මුහුදු යෑම සදහා සුදානම් වු ධීවර පිරිසකට නාවික හමුදාව විසින් සිදු කළ බාධා කිරීම් හමුවේ මන්නාරම මුහුදු තීරයේ

නාවික හමුදාවේ සන්නද්ධ රැකවල් නිසා මන්නාරමේ ගමක ධීවරයන් බියෙන්

  මන්නාරමේ ධීවර ගම්මානයකට රාත්‍රියේ කඩාවැදුනු නාවික බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් අල්ලාගත් ගම්වාසීන් සහ නාවික හමුදා කඳවුරක් අතර හටගත් උණුසුම්

මන්නාරමේ බර අවි පුහුණුව නිසා ‘ගැබිණි අම්මාවරුන් ගබ්සා අනතුරේ’

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ යුද පුහුණු කඳවුරක බර අවි ගිගුරුම් නිසා ගැබිණි මව් වරුන් දරුගැබ අහිමි වීමේ අනතුරට ලක්වී

මිනිස් අස්ථි ගොඩගත් මන්නාරම් ළිඳේ කැනීම් නවතී

සමුහ මිනී වලක් බවට ප්‍රදේශවාසීන් සැක කරන මන්නාරමේ තිරුකේතීස්වරමේ පාලු ළිඳක කැනීම් කටයුතු තාවකාලිකව අත් හිටුවීමට සිදුවී තිබේ. දෙවැනි දවසේ

Top