මහවැලි අධිකාරියට එරෙහිව මුලතිවු හි පැවැත්වුනු විරෝධතාව දමිළ පුවත්පත් තුළ පුළුල් ආවරණයක් ලබාගෙන තිබුණත්, සිංහල පුවත්පත් තුළ එය වාර්තා වී…
බුදු පිළිම තියන්න ගිය මුලතිව් පුරාවිදු බිම උසාවියෙන් තහනම් වෙයි
දකුණේ කණ්ඩායමක් කැටුව ගිය භික්ෂුන් දෙනමක් බුදු පිළිමයක් වඩා හිඳුවීමට වීරිය කළ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයකට නිල බලයක් රහිත කිසිවකුත් ඇතුල්…
උතුරේ බුදු පිළිම තියන්න ගිය හාමුදුරුවරුන් ආපසු හරවා එවයි | VIDEO
මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා රක්ෂිතයකට බුදු පිළිමයක් රැගෙන යාමට වීරිය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට ආපසු හැරී යාමට සිදුවී තිබේ.…
හිදැස: මුලතිව් ධීවර වාඩි ගිනි තැබීම, මුස්ලිම්වරුන් හා රාජපක්ෂ පිල
මෙම සතියේ දමිළ සහ සිංහල පුවත්පත් වල වූ ප්‍රධාන පුවත් අතර අතිපිහිත වීමක් දක්නට නොලැබුනි. පසුගිය සතියේ දී දුම්රිය සේවකයන්ගේ…
එක් දරු මාතාවක් කිලිනොච්චියේ ඇල පාරක මරා දමලා | VIDEO
කිලිනොච්චියේ වියලී ගිය ඇල මාර්ගයක තිබුනු කාන්තා මල සිරුරක් ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ. එය ඝාතනය කරන ලද තැනැත්තියකගේ බවට පොලිසිය විශ්වාස…
මහවැලිය ජනතා විරෝධී ව්‍යාපෘතියක්: මුලතිව්හි දැවැන්ත විරෝධතාවක් | VIDEO
දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි සිංහල ජනාවාස බවට පත් කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක් ලෙසින් හෙලා දකිමින් එය හකුලා ගැනීමට බල කෙරෙන…
උතුරේ ධීවර වාඩි ගිනි ඇවිලීම ගැන දකුණෙන් ආ තුනක් රිමාන්ඩ් | VIDEO
මුලතිව් වෙරළේ වාඩි ගිනිබත් කිරීම සම්බන්ධයෙන් සැකපිට දකුණේ තුන් දෙනකු අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව පිට පළාත්වලින් පැමිණ…
මුලතිව් ධීවර වාඩි ගිනිබත් වීමෙන් පවුල් අටකට පීඩා | VIDEO
මුලතිව් දිස්ත්‍රික්කයේ වාඩි කිහිපයක් සැකකටයුතු ආකාරයෙන් ගිනිබත් වී ගේදොර සහ රැකියා ආම්පන්න විනාශයට පත්වීමෙන් ධීවර පවුල් අටක් පීඩාවට පත්ව තිබේ. අලම්පිල්…
බලහත්කාරයෙන් අතුරුදහන් කළ අය වෙනුවෙන් උතුරේ කාර්යාලයක් | VIDEO
යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් කරවන ලද උතුරු නැගෙනහිර පුද්ගලයන්ට අත්වූ ඉරණම හෙළි කර ගැනීම සඳහා වන අරගලය පෙරට ගෙනයාම…
උතුරෙන් ආයුධ හමුවීම “අමුතු දෙයක් නොවෙයි” ආණ්ඩුකාර කුරේ | VIDEO
උතුරේ ඇතැම් ස්ථාන වලින් ආයුධ මතුවීම සම්බන්ධයෙන් දකුණ කලබලයට පත්වීම අනවශ්‍ය බව පළාතේ ආණ්ඩුකාරවරයා පවසයි. “මේක දකුණේ අපට මහා අමුතු…
බහුතරයක් දෙනා අතුරුදහන් කරවන ලද අය බව OMP සභාපති කියයි | VIDEO
යුද හමුදාවට භාර දීමෙන් පසු වසර නමයකට වැඩි කාලයක් ආගිය අතක් නැති සිය සමීපතමයන් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට ඥාතීන්…
“ඇස්බැන්දුමක්”: මුලතිව් ඥාතීන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය වර්ජනයේ | VIDEO
රජය විසින් පිහිටුවා ඇති අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ නියෝජිත හමුව වර්ජනය කිරීමට දින 450 ක් තිස්සේ උද්ඝෝෂණයක යෙදී සිටින මුලතිව් ඥාතීන් තීරණය…
මුලතිව් දළ ඇතකුගේ මරණය ගැන වගකීමට හමුදා නිලධාරියකුට ඇප |VIDEO
මුලතිව් දිස්ත්‍රික්කයේ හමුදා ගොවිපලකින් අදින ලද විදුලි රැහැනක පැටලී මළ සිරුර හමුවූ දළ ඇතකුගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ…
වාඩිලාගත් භූමියක් ගැන වාර්තා කිරීමට ගිය දෙමළ මාධ්‍යවේදියාට හමුදා තර්ජන | VIDEO
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අට අවුරුද්දකට වැඩි කලක් තිස්සේ වාඩිලාගෙන සිටින වන්නියේ සුසාන භූමියක් සදහටම අත්පත් කරගැනීමේ සැලසුම් වලට…
අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සහායට මෙතෝදිස්ත සභාව එයි | VIDEO
එකසිය පනස් දිනකට ආසන්න කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදෙමින් අතුරුදහන් සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කරන මෙන් රජයට බල කරන අරගලයක නිරත…
- 1
- 2