Tag Archives: Muslim

අලුත්ගම ප්‍රහාරය: “වග කියන්න ඕනෙත් අපි, වන්දි ගෙවන්නෙත් අපි” ඇමැති රාජිත | VIDEO

අලුත්ගම ප්‍රහාරය: “වග කියන්න ඕනෙත් අපි, වන්දි ගෙවන්නෙත් අපි” ඇමැති රාජිත | VIDEO

තිදෙනකුට මරු කැඳවමින් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ  අලුත්ගම මුස්ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලකයන්ම

ලංකාවේ රාමසාන් හැමට පොදු උත්සවයක්: අගමැති

රාමසාන්  උත්සව සමය  ලංකාවේ දී  ඉස්ලාම් ආගම අදහන අයට පමණක් සීමා වී නොමැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි. ලංකාවේ සියලූම දෙනාට වැදගත් උත්සවයක් ලෙස රාමසාන්

ක්‍රිස්තියානි හා මුස්ලිම් විරෝධී ප්‍රහාර 2017 අවුරුද්දේ තවත් වැඩිවේ

ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවන ආගමික ප්‍රජාවට එරෙහිව දියත් කෙරෙමින් පවතින ප්‍රහාර පසුගිය අවුරුද්ද තුල තවත් උත්සන්න වී ඇති බව ඇමරිකා

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට “වෙනස්කම් හා ආරක්ෂක අංශ අඩන්තේට්ටම්”

රටපුරා දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් කරන වෙනස්කම් පෑම් මෙන්ම ආරක්ෂක අංශ විසින් සිදුකරන අඩන්තේට්ටම් පිළිබඳව පසුගිය වසරේත් ශ්‍රී ලංකාවෙන්

මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන බලවත් ඉස්ලාමීය රටවල අවධානය

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට එරෙහිව දියත්වන ප්‍රහාර සම්බන්ධයෙන් ලෝකයේ මුස්ලිම් බලවතුන්ගේ බරපතල අවධානය යොමුවී තිබේ. මහනුවර සහ අම්පාරේ දියත් කරන

“පහර කෑ මුස්ලිම්වරුන්ට යුක්තිය ඉටුවී නෑ” ඇමැති කබීර් හෂීම්

කන්ද උඩරට ප්‍රහාර වලින් පීඩාවට පත් මුස්ලිම් ජනතාවට යුක්තිය ඉටු කිරීමට නිසි පියවර නොගත් බවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුව දෝෂ

ජාතීබේද ඇවිලවීම මැඩීමට රටේ නීති තිබියදී අලුතින් තවත් නීති | VIDEO

ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම සාපරාධී ගනයේ ලා සලකන අණපනත් දස අවුරුද්දකටත් වැඩි කලක් තිස්සේ රටේ තිබියදී එම

බෞද්ධ අන්තවාදීන්ගේ මුස්ලිම් විරෝධී තර්ජන දිගටම: මුස්ලිම් මැති ඇමැතිවරු

මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ අන්තවාදීන් විසින් දිගටම තර්ජන කරමින් පවතින බව පවසන ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් නායකයන් ඒ සම්බන්ධයෙන් විසඳීමක් ලබා දීම

හිදැස: ෆේස්බුක් වාරණය, ජිනීවා සමුළුව, සිංහල-බෞද්ධ ප්‍රචණ්ඩතාව සහ මුස්ලිම් සම්මුතිවාදය  

සමාජ ජාල මාධ්‍යයන් වාරණය කිරීම සිංහල පුවත්පත් මගින් විශාල වශයෙන් වාර්තා කොට තිබුණත්, දමිළ පුවත්පත් තුළ සැබවින්ම ඒ පිළිබඳ කිසිදු

යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව අසමත්: එජා මානව හිමිකම් මණ්ඩලය

යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා වසර දෙකහමාරකට ඉහත ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී

මුස්ලිම්වරුන්ට STF පහර දෙන වීඩියෝවක් දිගනින් මතුවෙයි | VIDEO

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය මුස්ලිම් පූජකයන්ට පහර දෙන වීඩියෝවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ

ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් මුස්ලිම් නියෝජිතයන් දෙපලක්

ආරක්ෂක අංශ නිලධාරීන්ද කන්ද උඩරට ප්‍රචණ්ඩතා වලට සම්බන්ධ වීම පිළිබඳ චෝදනා වලට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව මෙවර ජගත් මානව

ටෝකියෝ රැස්වීමට ඥානසාර හිමි ආ බව ජනාධිපති කාර්යාංශය තහවුරු කරයි

ජනාධිපතිවරයා ජපානවාසී ශ්‍රී ලාංකිකයන් හමුවූ ටෝකියෝ සමුළුවට බොදුබල සේනානායකයා සහභාගි වූ බව ජනාධිපති කාර්යාංශය විසින් තහවුරු කර තිබේ. ජපාන රාජ්‍ය

මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන ගජේන්ද්‍රකුමාර් ජිනීවා අවධානය කැඳවයි  

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ කරුණු දැක්වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා මුස්ලිම්

ජනපති සමග ඥානසාර හිමි ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජා නායක සමුළුවේ | VIDEO

රට පුරා හදිසි නීතිය පනවන්නට මග පෑදූ උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට සම්බන්ධ බවට චෝදනා ලබා සිටින බොදුබල සේනානායකයා ජනාධිපතිවරයා සමග

Top