කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වා ලමින් පනවා තිබු තහනම දිවයිනේ ඉහලම අධිකරණය විසින් විසින් තව දුරටත්…
පාර්ලිමේන්තුව දවස් විස්සේ අගමැති අස් කරයි, ආණ්ඩුව අවිනිශ්චිතයි | VIDEO
දින විස්සකට ආසන්න කාලයකට ඉහතදී පත් කරන ලද අගමැති වරයා කලහකාරී පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් අනතුරුව ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ අපනයන වැරදි පාරේ: හර්ෂ ද සිල්වා
විදේශ අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැරදි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි. ආර්ථික විද්‍යාඥයකුද…
රජයේ ආධාරකරුවන් සහ ආණ්ඩු විරෝධීන් අතර හම්බන්තොට ගල් මුල් ප්‍රහාර | VIDEO
දකුණු පළාතේ විදේශීය ආයෝජන කලාපයකට මුල පිරීමේ උත්සවයක් පැවැත්වෙද්දී ඊට විරෝධය පෑ රාජපක්ෂ හිතවාදීන් සහ ආණ්ඩුවේ ආධාරකරුවන් අතර ගැටුමකට පොලිසිය…
අල්ලස් කොමිසමට අපහාස කළාට නාමල්ට චෝදනා පත්‍රයක්
අල්ලස් කොමිසම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණයකට ඔහු සහභාගී නොවීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදුවී ඇති බවට …
නාමල් රාජපක්ෂට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ,හෙලෝ කෝප් සමාගමට අදාළ කොටස් රුපියල් මිලියන…
නාමල් රාජපක්ෂ 18 දක්වා රිමාන්ඩ් | NEW VIDEO
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන මේ මස 18 දක්වා කොටුව මහේස්ත්‍රාත් ලංකා ඩී…
නාමල්ගෙන් අහන්නේ ‘මිලියන 450ක කොමිස් මුදලක් ගැනයි’ | VIDEO
පොලිස් මුල්‍ය අපරාධ ඒකකය පාර්ලීමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රශ්න කිරීම සඳහා කැඳවීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවද,…
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීට ‘මරණීය තර්ජන’ | VIDEO
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුලදී මරණීය තර්ජන කළ බව ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු කතානායකවරයාට පැමිණිලි කොට තිබේ. ඝාතනයට…
‘දෙමුහුන් උසාවි යෝජනාව ශ්‍රී ලංකාවට අපහාසයක්’
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා ඉදිරිපත්…
මත්තල වී ගබඩා කිරීම නාමල් හෙලා දකී
‘රටපුරා ප්‍රමාණවත් වී ගබඩා පහසුකම් තිබියදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමට යොදා ගැනීම බලවත් සේ හෙලා දකින‘ බව හම්බන්තොට…
නාමල්, දිලාන් හා විමල් ගෙන් ප්‍රශ්න කිරීම පස්සට
නාමල් රාජපක්ෂ, දිලාන් පෙරේරා හා විමල් වීරවංස යන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම මුල්‍ය අපරාධ විමර්ශන…