Tag Archives: navy

රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය නොදෙන බවට ජනපතිට චෝදනා | VIDEO

රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය නොදෙන බවට ජනපතිට චෝදනා | VIDEO

සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ සඳහා අවශ්‍ය වී සිටින අයකු ආරක්ෂක සේවාවේ ඉහල නිලයකට පත්කොට රැකවරණ සලසන බවට ජනාධිපතිවරයා  වර්තමාන

රටේ උසස්ම ආරක්ෂක නිලධාරියා අත් අඩංගුවට ගැනීමට උසාවියෙන් අවසර

පුද්ගලයන් පිරිසක් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන නාවික හමුදා නිලධාරියකුට උසාවියෙන් වසං වී සිටීමට උදව් කිරීමේ චෝදනාවට  ශ්‍රී ලංකාවේ සේවයේ

හොර ලියැවිලි හැදූ බවට සැක නාවික ලොක්කන් ගැන විභාග කිරීමට අවසර  | VIDEO

යුද සමයේ අවසාන භාගයේදී අගනුවර සහ ඒ අවටින් පැහැරගෙන ගිය පිරිසක් රහසිගතව රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා ඝාතනය කළ බවට සැක

කට්ටි පනිමින් සිට කොටුවූ නාවික හමුදා නිලධාරියා රහස් පොලිසියට | VIDEO

පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ඝාතනය ගැන සැක කෙරෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියකු දෑවුරුද්දකට වැඩි කාලයක් අධිකරණය මගහැර සිටියදී

අතුරුදහන් කරන ලද අයගේ ඥාතීන්ගේ නීතිඥවරියට තර්ජන | VIDEO

රාජපක්ෂ පාලන සමයේ කොළඹ සහ අවට ප්‍රදේශ වලින් අතුරුදහන් කරන ලද පිරිසක් සොයා ගන්නට නීතියේ පිහිට පතා සිටින ඥාතීන් වෙනුවෙන්

හමුදාව වාඩිලා සිටින උතුරේ ඉඩමක් නිල වශයෙන් පවරා ගැනීමේ වෑයම වරදී | VIDEO

දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ අනවසරයෙන් වාඩිලාගෙන සිටින උතුරේ පුද්ගලික ඉඩමක් නිල වශයෙන් පවරා ගන්නට

නාවික හමුදා රථය පාසල් දැරියට මරු කැඳවයි

උතුරේ දූපත් වල කඳවුරු බැඳ සිටින නාවික හමුදාවට අයත් රථයක ගැටීමෙන් නම හැවිරිදි බාලිකාවක් මරණයට පත් වීම නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන්

දෙමළ තරුණ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා කඳවුරක සෝදිසියක්

දෙමළ තරුණයකු වෙඩි තබා මරා දැමීම සඳහා ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන වාහනයක් සොයා යාපනයේ නාවික හමුදා කඳවුරක සිදු කළ

ඉඩම් නිදහස් කිරීමේ මාසයක් පරණ රජයේ පොරොන්දුව ඉටුවී නෑ  | VIDEO

නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාරම්පරික ධීවර ගම්මානයක් මුදා හැරීමට පියවර ගන්නා බවට මාසයකට ඉහතදී දුන් පොරොන්දුව

අතුරුදහන් කිරීම් නඩුවක් වාර්තා කිරීමට එරෙහි වාරණ ඉල්ලීම ඉවතට  

අගනුවරදී තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට චෝදනා  ලබන  ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු  සම්බන්ධ නඩු විභාගය වාර්තා

උද්ඝෝෂකයන්ට වෙඩිතැබීම ගැන වෙනිසියුලාවේ හමුදා ලොක්කන් හතරක් ඉවතට

වෙනිසියුලා හමුදා උසස් අණදෙන නිලධාරීන් හතර දෙනකු ඉවත් කිරීමට එරට ජනපති නිකලස් මඩුරෝ කටයුතු කර ඇත. පසුගිය මාස කිහිපය තුළ

නාවික යාත්‍රාවක් ධීවර බෝට්ටුවේ ගැටී අයකු මියගිය විඩත්තල්තීවු නොසන්සුන්

ධීවරයකු මසුන් මැරීමේ යෙදී සිටි සිටි බෝට්ටුවක නාවික යාත්‍රාවක් ගැටී එක්දරු පියකු මියයාමෙන් අනතුරුව මන්නාරමේ විඩත්තල්තීවු ගම්වාසීහු නොසන්සුන් වී සිටිති.

නැව්පතිගේ සේවා දිගුවට තරුණ මාධ්‍යවේදී විරෝධය

  රාජකාරියේ යෙදී සිටි ජනමාධ්‍යවේදියකුට හම්බන්තොට දී  පහර දුන් නාවික හමුදාපතිට ජනාධිපතිවරයා  සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ

ඇවන්ගාර්ඩ් මෙහෙයුම් භාරගත් නාවික හමුදාව කෝටි ගණන් උපයයි

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව පසුගිය වසර තුළ

නාවික හමුදාවේ සන්නද්ධ රැකවල් නිසා මන්නාරමේ ගමක ධීවරයන් බියෙන්

  මන්නාරමේ ධීවර ගම්මානයකට රාත්‍රියේ කඩාවැදුනු නාවික බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් අල්ලාගත් ගම්වාසීන් සහ නාවික හමුදා කඳවුරක් අතර හටගත් උණුසුම්

Top