2015 ජනවාරි අට රටේ ජනතාව බලාපොරොත්තු වු විශාල වෙනස සිදුකිරීමට නම් පළමුව කළ යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම බව…
ව්‍යවස්ථාව: මේ අවස්ථාව නැතිකරගන්න එපා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන | VIDEO
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සදහා මේ වන විට ලැබී ඇති අවස්ථාව අහිමි නොකරගන්නා ලෙස කලා සංස්කෘතික…
හොරුන්, මැරයන් පත් කරගැනීමට මග පාදන ව්‍යවස්ථාවක්: පරාක්‍රම නිරිඇල්ල | VIDEO
මැතිවරණ වලදී රට වැසියන් විසින් ජනතා නියෝජිතයන් පත්කරනු ලබන්නේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට නොව ජනතාවගේත්, රටේත් අවශ්‍යතා ඉටුකිරීමට බව සම්මානනීය නාට්‍යවේදියකු…
ව්‍යවස්ථාව ගැන ජනසංවාදය රජයේ වගකීමයි: රාජිත දිසානායක| VIDEO
විධායක ජනාධිපතිධුරය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් සහිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම කඩිනම් කළ යුතු බව සම්මානලාභී…
අලුත් ආණ්ඩු ක්‍රමයකට කාලයයි: බුද්ධදාස ගලප්පත්ති| VIDEO
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දශක හතරක් තුළ 19 වතාවක් සංශෝධනය වීම තුලින් පෙන්නුම් කරන්නේ එය රටේ අනාගතය පිළිබදව අවධානයකින් සකස් වු…
යුද්ධය නිම කිරීමට විධායක ජනාධිපතික්රමය උදව් උනේ නෑ: නිශ්ශංක දිද්දෙණිය | VIDEO
දශක හතරකට ආසන්න කාලයක් විධායක ජනාධිපතික්රමය ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පුරවැසියකු ලෙස බැලීමේදී දක්නට ඇත්තේ යහපත් අත්දැකීම් වලට…
පාර්ලිමේන්තුවේ ඇත්තේ විකෘතියක්: එම් ඩී මහින්දපාල| VIDEO
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීම ජනමත විචාරණයක් හරහා සිදු කළ යුතු බව ප්‍රවීන සිනමා…
පාලකයන්ට රන් වූ, ජනතා කටු ඔටුන්න- විධායක ජනාධිපති ක්‍රමය : ලක්ෂ්මන් හේවාවිතාරණ| VIDEO
සමාජ මෙහෙවරක් වශයෙන් නොසලකා රැකියාවක් වශයෙන් දේශපාලනය කරන ශ්‍රී ලංකාව වැනි රටකට විධායක ජනාධිපති ක්‍රමය යෝග්‍ය නොවන බව ප්‍රවීන…
පවතින ව්‍යවස්ථාව වාර්ගික ගැටුම් උග්‍ර කළා: නිමල්කා ප්‍රනාන්දු | VIDEO
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රට තුළ ආධිපත්‍යභාවය වර්ධනය වී වාර්ගික ගැටුම් උත්සන්න කිරීමට හේතු වුවා මිස රටේ ජනතාවගේ අයිතිවාසිකම්…
උතුරේත්, දකුණේත් කැරලි ඇතිවූයේ එක ජාතියක් බිහි නොවීමෙන්: ප්‍රසන්න විතානගේ | VIDEO
නිදහසින් පසු රට එක් ජාතියක් ලෙස ගොඩනැගීමට අසමත් වීම හේතුවෙන් උතුරේත් දකුණෙත් තරුණයන් රාජ්‍යය පෙරලා දැමීමට අවිගත් බව සම්මානලාභී ප්‍රවීන…
හිදැස: ඩෙංගු, මහනාහිමි නිවේදනය සහ අලුත් ව්‍යවස්ථාව
ඩෙංගු උවදුර පැතිරයාම පිළිබඳ සිංහල සහ දමිළ පුවත්පත් වාර්තාකරණයන් අතර පැහැදිලිව පෙනෙනා ප්‍රමාණාත්මක හිදැස් දක්නට ලැබිණි. උතුර සහ නැගෙනහිර බොහෝ…
පක්ෂ, ජාති, ආගම් නොතකා නව ව්‍යවස්ථාවක් හැදීම: දඹර අමිල හිමි | VIDEO
රටේ ජන පදනම් සහිත ප්‍රධානතම දේශපාලන පක්ෂ මේ වන විට ජාතික ආණ්ඩුමය ස්වරූපයකට පැමිණ සිටින අතර ජනතාව එය අනුමත කර…
හිටපු ජනාධිපති ගේ ක්‍රියාකලාපය වත්මන් ව්‍යවස්ථාවේ කඩතොලු පෙන්නුවා: ධර්මසේන පතිරාජ| VIDEO
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුකළ 19 වැනි සංශෝධනය නිසා වූ දේශපාලන වෙනස්කම අඩුතක්සේරු නොකළ යුතු බව…
ශ්‍රී ලංකාව “චාරයක් නොමැති නින්දිත රටක්” ජිප්සීස් සුනිල්| VIDEO
නිදහස ලබා වසර 70 ට පසු ශ්‍රී ලංකාව කිසිදු “චාරයක් නොමැති නින්දිත රටක්” බවට පත්ව ඇති බව ජිප්සීස් නායකයා පවසයි.…
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ කතා අවසන් කිරීමට කාලයයි: චන්ද්‍රගුප්ත තේනුවර | VIDEO
දීර්ඝ කාලයක් තිස්සේ කතා බහට ලක් වන “විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය” යන මාතෘකාව අවසන් කිරීමට හොදම කාලය උදා…
- 1
- 2