රටේ පවත්නා දේශපාලන අර්බුදය පාදක කර ගනිමින් දමිළ භාෂා පුවත්පත් මගින් ලිපි පළ කරන්නට යෙදිනි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකම…
මන්නාරම සතොස සමූහ මිනීවල “අපරාධයක් සිදු වූ තැනක්” | VIDEO
“මේක අපරාධයක් සිදුවූ ස්ථානයක්,” යැයි වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ විමර්ශන කටයුතු සිදුකෙරෙන 190 වැනි දිනයේදී ශ්‍රීලංකාවේ විශාලතම සමුහ මිනීවල අසලදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
ප්රජාතන්ත්රවාදය සහ ව්‍යවස්ථාව රැකීම ගැන ශ්‍රී ලංකාවට ජගත් සුබපැතුම්
ජනාධිපති වරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කල් දැමීම සමගින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට පනස් දිනක් ගතවෙද්දී රනිල්…
නොදෙන බව කී රනිල්ට අගමැති වීමට ඉරිදා එන ලෙස ජනපති ආරාධනා
ශ්‍රීලංකාවේ අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනා කර ඇත. ව්‍යවස්ථා…
ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි. ධුරය…
113+ සඳහා මන්ත්‍රී අල්ලස්: ජනපති හෙළිදරව්ව ගැන විභාගයක් ඉල්ලයි | VIDEO
පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් අල්ලස් දී මිලට ගැනීමට දරන ලද අසාර්ථක උත්සාහ කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන…
“අම්මලා 17 ක් මැරිලත් අතුරුදහන් වුවන් ගැන ජාත්‍යන්තරය සද්ද නෑ” | VIDEO
අතුරුදහන් කරවන ලද සිය දරුවන් සොයා දෙන ලෙස බලකරන අඛණ්ඩ විරෝධතාවල නිරතව සිටි මෑණිවරුන් දාහත්දෙනකු සිත් වේදනාවෙන් මරුමුවට පත් වී…
ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිපති උසාවියේ දක්වන මතය නීතියට එකඟද? | VIDEO
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති වගට රජයේ ඉහලම නීති නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
රනිල් අගමැති යටතේ ආණ්ඩුව පිහිටුවන ලෙස සජිත් ජනපතිගෙන් ඉල්ලයි | VIDEO
රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස…
අද්මිරාල්ගේ මරණීය තර්ජන ගැන පරීක්ෂණ කොටුව පොලිසියෙන් ඉවත් කරයි | VIDEO
නාවික හමුදා නිලධාරීන් සම්බන්ධ මහා පරිමාන අපරාධ නඩුවක සාක්ෂිකරුවකු තර්ජනයෙන් බිය ගැන්වීමේ චෝදනා නැගී තිබෙන රටේ ඉහළම හමුදා නිලධාරියා පිළිබඳ…
“හිතුවක්කාර” ගුවන් විදුලි සංස්ථා සභාපති කතානායකගෙන් සමාව අයැදී | VIDEO
කිහිපවර කරන ලද දැනුම්දීම් නොසලකා හරිමින් පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී ලෙස ප්‍රචාරය නොකර සිටීම ගැන දැඩි දෝෂ දර්ශනයට ලක්වූ රාජ්‍ය ගුවන්…
මන්නාරම සමූහ මිනීවලේ සිරුරු ගණන 250 ඉක්මවයි |VIDEO
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති විශාලතම සමූහ මිනී වලෙන් සිරුරු 256 ක් ගොඩගෙන තිබේ. එම මිනිස් ඇටසැකිලි අතරින් 250 ක්…
රනිල් යහපාලනය “දුෂණය කිරීම” ජනපති අවුරුදු තුනහමාරක් ඉවසලා | VIDEO
තම හවුල් ආණ්ඩුවේ අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ යහපාලනය කෙලෙසූ බවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා එය අවුරුදු තුනහමාරක්…
මේ සෙල්ලම නවත්වා ව්‍යවස්ථාවට අනුව ඡන්දය තියමු: රනිල් | VIDEO
ජනාධිපතිවරයාට තනි මතයට අනුව කටයුතු කළ නොහැකි බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂ නායකයා “හිට්ලර් මෙන් කටයුතු නොකර” ව්‍යවස්ථාව අනුව…
ජනපති රනිල් පත් කිරීමට බෑ කියා එජාපය සමග සාකච්ඡා බිඳ වැටේ | VIDEO
ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ නැවත පත් කිරීමට ජනාධිපතිවරයා පෑ දැඩි විරෝධය නිසා ඔහු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ…