“මේක අපරාධයක් සිදුවූ ස්ථානයක්,” යැයි වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ විමර්ශන කටයුතු සිදුකෙරෙන 190 වැනි දිනයේදී ශ්‍රීලංකාවේ විශාලතම සමුහ මිනීවල අසලදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
අතුරුදහන් 11: දේශපාලන බල පෙරලිය නිසා ඥාතීන් බියෙන් | VIDEO
මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩු විභාග වල අනාගතය පිළිබඳව වර්තමාන දේශපාලන අර්බුදය නිසා ආණ්ඩු බලය පිළිබඳ පවතින අවිනිශ්චිත වාතාවරණය…
රටේ ලොකුම සමූහ මිනී වලෙන් 200 කට වඩා මිනිස් සිරුරු හමුවේ | VIDEO
දිගටම කැනීම් සිදු කෙරෙමින් පවතින ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනී වලෙන් ගොඩගෙන තිබෙන සිරුරු සංඛ්‍යාව 216 දක්වා ඉහල ගොස් තිබේ.…
හමුදාවට බාරවී අතුරුදහන් වුවන් සොයාගැනීමට OMP කාර්යාලයට දුෂ්කරතා | VIDEO
යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බාරවීමෙන් අනතුරුව ආගිය අතක් නැතියවුන් සොයාගැනීම සම්බන්ධයෙන් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට (OMP) දුෂ්කරතා මතුවී තිබේ.…
හිදැස: මහින්ද රාජපක්ෂගේ “ඉන්දීය පන්දම”, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට යාම හා ආණ්ඩුව අතුරුදහන් කාර්යාලයේ නිර්දේශ නොතැකීම
ජනතා විමුක්ති පෙරමුණ මගින් ව්‍යවස්ථාව සඳහා යෝජනා කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල පුවත්පත් තුළ ප්‍රධානතම ප්‍රවෘත්තියක් වුවත්, දමිළ…
අතුරුදහන් කාර්යාලය සමච්චලයට ලක් කරන බවට ආණ්ඩුවට ජාත්‍යන්තර විවේචනයක්
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරුන් දෙදෙනකු අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම බාර කමිටුවට පත්…
කොළඹ කතෝලික කාදිනල් මානව හිමිකම් ගැරහීම “ලජ්ජා සහගතයි, අඥානයි”
මානව හිමිකම් පහත් කොට සලකමින් හෙලා දකින ශ්‍රී ලංකාවේ කතෝලික කාදිනල් වරයා අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාගේ බරපතල දෝෂ දර්ශනයට…
යුද අපරාධ වලට දඬුවම් ඉල්ලා සිටින යහපාලන ආධාරකරුවන් අර්බුදයක | VIDEO
යුද්ධයේ සිදුවූ අපරාධ සහ ආරක්ෂක අංශ නිලධාරීන් කරන මානව හිමිකම් උල්ලංඝන විභාග කර දඬුවම් කිරීමට හරස්ව යාමට ජනාධිපතිවරයා පියවර ගැනීම…
අතුරුදහන් කාර්යාල නිර්දේශ ගැන වග බලාගන්නා ඇමැතිවරුන් දහය නම්කෙරේ
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නායකත්වයෙන් යුත් අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) විසින් රජයට ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම…
ජිනීවා සැසිය ආරම්භයේ දී ජනපතිගේ පෝරක සැලසුම් ඉහලින්ම කතාබහට | VIDEO
වරදකරුවන් එල්ලුම් ගස් යැවීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අලුතින් පත් කරන ලද ජගත් මානව හිමිකම් ප්‍රධානී විසින් සමුළුවේ…
අතුරුදහන් කාර්යාල නිර්දේශ ජනාධිපති අතින් තවත් කමිටුවකට
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට සම්බන්ධ රජයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සහ වින්දිතයන්ට සහන සැලසීම ඇතුළු කඩිනම් නිර්දේශ…
අතුරුදහන් කාර්යාලයේ වාර්තාව අද රාජ්‍ය නායකයන්ට, හෙට මාධ්‍යවේදීන්ට | VIDEO
ජනපති හා අගමැති අත පත්කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පළමු නිර්දේශ මාලාව හෙට දිනයේ ජනමාධ්‍ය වෙත නිකුත් කරන බව…
අතුරුදහන් වීම් ගැන ජනාධිපතිට තවත් වාර්තා මොකටද?| VIDEO
අතුරුදහන් තම සමීපතමයන්ගේ ඉරණම හෙළි කර දීම සඳහා පලවත් පියවර නොගන්නා බවට ආණ්ඩුවටත්, දෙමළ දේශපාලකයන්ටත්, ජාත්‍යන්තර බලවේග වලටත් උතුරු…
අතුරුදහන් කිරීම්: වගකිවයුත්තන් විරුවන් වන පීඩිතයන් ද්‍රෝහීන් වන දේශයක් | VIDEO
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට ගරු සම්මාන දෙමින් පීඩාවට පත්වූවන්ට ගරහන පිරිසක් වෙසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන…
“රවට්ටන්නෙපා”: රැස්වීමක් කැඳවා නොපැමිණි OMP යට ඥාතීන්ගේ විරෝධය | VIDEO
ආගිය අතක් නොමැති සමීපතමයන් සොයාගැනීමට ගතයුතු පියවර විමසීමේ සාකච්ඡා සභාවකට තමන් කැඳවූ අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) නියෝජිතයන් පැමිණ නොසිටීම…