යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවට ජගත් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන ද, දෙමළ ප්රජාවද නගන…
හිදැස: අලුත් ව්‍යවස්ථාව, කැකිරාව දැරිය, පැබ්ලෝ ද ග්රීෆ් හා යාපනයේ ඝාතනය
මෙම සතියේ සිංහල සහ දමිළ පුවත්පත් අතර වූ එකම පොදු ප්‍රවෘත්තිය වූයේ ව්‍යවස්ථා සංශෝධන පමණි. පසුගිය සතියේ සිට මේ වනවිට…
අනුර සේනානායකට විරුද්ධව එක්සත් ජාතීන්ට පැමිණිල්ලක්
රාජපක්ෂ පාලන සමයේදී අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහිව දියත් වු ප්‍රහාරයට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වග කිව යුතු බව පීඩාවට…
දෙමළ දේශපාලන සිරකරුවන්ට දෙපාරක් සමාව දිය යුතුයි: බාහු | VIDEO
දේශපාලන හේතු නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන වසර ගණනාවක් බන්ධනාගාර ගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට දෙවරක්…
“රණවිරුවන් රකින දේශපාලන කතාවලට නීතිමය බලයක් නෑ” එක්සත් ජාතීන් | VIDEO
ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳ වගකීම සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා සාමාජිකයන් ‘රණවිරුවන්’ සේ නම් කොට ඔවුන් ආරක්ෂා කෙරෙන කතා…
ආණ්ඩුව එපා කියන නීතියක්ම පාවිච්චි කිරීම ගැන සම්බන්ධන් එක්සත් ජාතීන්ට කියයි
රටේ නීතියට හරස්ව යන බවට ශ්‍රී ලකාවේ ආණ්ඩුව විසින්ම ප්‍රතික්ෂේප කර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගනිමින් දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටීමේ…
යුක්තිය ඉටු කිරීමට “හදිස්සි උනොත් ඇක්සිඩන්ට්”: මනෝ ගනේෂන් | VIDEO
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දී ඇති පොරොන්දු කඩිනමින් ඉටු කළ නොහැකි බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා දිවයිනේ නිල…
එක්සත් ජාතීන්ගේ නියෝජිත ඩි ග්රීෆ් යුද පීඩිතයන් මුණ ගැසේ | VIDEO
ආණ්ඩුවේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ශ්‍රී ලංකාවේ දෙසති නිල සංචාරයක් ආරම්භ කරමින් උතුරේ යුද්ධයෙන් මියගිය…