ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි. ධුරය…
ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිපති උසාවියේ දක්වන මතය නීතියට එකඟද? | VIDEO
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති වගට රජයේ ඉහලම නීති නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
රනිල් අගමැති යටතේ ආණ්ඩුව පිහිටුවන ලෙස සජිත් ජනපතිගෙන් ඉල්ලයි | VIDEO
රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස…
“හිතුවක්කාර” ගුවන් විදුලි සංස්ථා සභාපති කතානායකගෙන් සමාව අයැදී | VIDEO
කිහිපවර කරන ලද දැනුම්දීම් නොසලකා හරිමින් පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී ලෙස ප්‍රචාරය නොකර සිටීම ගැන දැඩි දෝෂ දර්ශනයට ලක්වූ රාජ්‍ය ගුවන්…
තවත් පාර්ලිමේන්තු පරාජයකට පසු ජනපති කතානායක අගය කරයි
මහින්ද රාජපක්ෂ පාලනයකට පාර්ලිමේන්තුවේ වැඩිදෙනකු දක්වන විරෝධය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සමගින් විධායකයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කතානායක…
“පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න” සරත් ෆොන්සේකා | VIDEO
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට තමන් සම්බන්ධ බවට ජනාධිපතිවරයා කරන චෝදනාව සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පොලිස් ප්‍රධානියා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස ෆීල්ඩ් මාෂල්…
කතානායක නමින් ලියූ හොර ලියුමක් ගැන රහස් පොලිස් පරීක්ෂණ
අග විනිසුරු අමතමින් කතානායක වරයා විසින් යවන ලද බව හැඟී යන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ…
හිදැස: අගමැති පටලැවිල්ල, ව්‍යවස්ථාවේ භාෂා අවුල, සල්ලි වලට පිල් මාරුව සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය
අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම ගිය සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ප්රමුඛස්ථානයක්…
මහින්දට එරෙහි අලුත් විශ්වාස භංගයකට ජනපති එකඟ වෙයි | VIDEO
මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කරන අලුත් විශ්වාස භංග යෝජනාවකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසා ලැබෙන ප්‍රතිපලය පිළිගැනීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ. කතානායක…
මන්ත්‍රී ගුටිකෙලි ඇවිලී මැතිසබේ කල් දමයි: ශ්‍රී ලංකාවට ආණ්ඩුවක් නෑ | VIDEO
ජනාධිපතිවරයා විසින් පිළිනොගන්නා ලද විශ්වාස භංගයකින් අගමැති පදවියෙන් පහ කරනු ලැබූ මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශයක් හේතු කොටගෙන ඇවිලුනු ගැටුම්කාරී තත්වයකින්…
පාර්ලිමේන්තුව දවස් විස්සේ අගමැති අස් කරයි, ආණ්ඩුව අවිනිශ්චිතයි | VIDEO
දින විස්සකට ආසන්න කාලයකට ඉහතදී පත් කරන ලද අගමැති වරයා කලහකාරී පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් අනතුරුව ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ…
මන්ත්‍රීවරුන් මිලට ගැනීම ගැන “ඇත්තටම දන්නේ ජනාධිපතිවරයායි” | VIDEO
පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බහුතරයක් ලබාගැනීමට දරන ලද උත්සාහයේදී මන්ත්‍රීවරුන් මිලදී ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ජනාධිපතිවරයාට බව ධුරය…
මැතිසබය රැස්වූ විගස අගමැති ගැටලුව නොවිසඳුවොත් විදෙස් ආයෝජන අනතුරේ | VIDEO
කල් දමන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයා විසින් නියම කර ඇති දිනයේ විවාදයට ගැනෙන විෂය ගැන රාජපක්ෂ පාර්ශවය සහ වික්‍රමසිංහ…
වහාම මැතිසබයේ දොර ඇරීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම්
ජනාධිපතිවරයා විසින් වසා දමන ලද පාර්ලිමේන්තුව නැවත විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කොළඹදී සාකච්ඡා පවත්වා ඇති අතර ව්‍යවස්ථාවට…
“ඔබේ පත්වීම නීති විරෝධීයි” මහින්ද හමුවූ සම්බන්ධන් කියයි | VIDEO
ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස දෙන ලද පත්වීම නීති විරෝධී බව විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මුණගැසී පවසා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයට කරන…
- 1
- 2