ආණ්ඩුවට විරුද්ධව දසදහස් සංඛ්‍යාත ජනකායක් කොළඹට කැඳවාගෙන ආ “ජනබලය කොළඹට” විරෝධතාවට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ අනාගත දේශපාලන ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ ප්‍රකාශ…
හිදැස: පුංචි ඡන්දයේ පොහොට්ටු ජය, ආණ්ඩු නැති ප්‍රාදේශීය සභා සහ බදියුදීන්ගේ නැගීම
a පසුවූ සතියේ භාෂා දෙකේම පුවත්පත් ඉතාමත්ම ප්‍රබල ලෙසින් සිය අවධානය කේන්ද්‍රගත කොට තිබුණේ මෑතකදී පවත්වන්නට යෙදුණු පළාත් පාලන මැතිවරණ…
“පොහොට්ටුව ඊළමක් වී පිපේවි” මහින්දට අනතුරු ඇඟවීමක් | VIDEO
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව උතුරේ ඊළමක් හැදෙනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකින විපක්ෂ නායකයා එය අහිංසක…
බහුතර පළාත් පාලන ආයතන ගණනක පොහොට්ටුව බලය ගනී
පෙබරවාරි 10 වැනිදා පැවැත්වු පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප්‍රතිඵල වලට අනුව බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිකරගැනීමට පොහොට්ටුව ලකුණින් තරග කළ…