උතුරු නැගෙනහිර පුරා දෙමළ ජනතාව මහවිරු සමරු සතිය පැවැත්වීමට සැරසෙද්දී යුද හමුදාව විසින් විනාශ කරන ලද විශාලතම මහවිරු සුසාන භූමිය…
මහමග වැරදි 33කට 3000 දක්වා ‘ඔන්ද ස්පෝට්’ දඩ
අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති…
නාවික හමුදා බව්සරයේ ගැටී උතුරේ අයකු මරුට
යාපනය නාවට්කුලි, පුනගරී ප්‍රධාන මාර්ගයේදී නාවික හමුදාවට අයත් වතුර බවුසර් ටැක්ටරයක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබේ. අඩයිකලම් ගොන්සාලස් නැමැත්තා 26 සඳුදා රාත්‍රියේ…
“ප්රකෝපකාරි ප්‍රකාශවලින් වැළකෙන්න”මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන ලෙස මධ්‍යම පළාත්…
බණ්ඩාරවෙල බසයේ බෝම්බය ත්‍රස්ත ක්‍රියාවක් නොවේ| VIDEO
මගීන් දහනම දෙනකුට තුවාල සිදු කරමින් පෞද්ගලික බස් රථයක් තුළ සිදුවු පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවට යුද හමුදාව සහතික වෙයි. දියතලාව කහගොල්ල…
මැතිවරණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65753ක්
පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65753ක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ රුවන්…
ඉඩමේ නිදහස ඉල්ලන දෙමළ ජනතාවට නිදහස් දා පොලිස් තර්ජන| VIDEO
වසර ගණනාවක් තිස්සේ හමුදාව වාඩිලා සිටින තම පාරම්පරික ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා 70 වැනි නිදහස් සමරුව දා විරෝධතාවයක යෙදුන කේපාපිලව්…
වැඩිම ඡන්ද පැමිණිලි බැන අඬ ගැසීම් ගැනයි
පළාත් පාලන මැතිවරණ කටයුතු ආරම්භ වු ගිය වසරේ දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම…
ආණ්ඩුවට විරුද්ධව පත්‍රිකා බෙදීම “රාජ්‍ය විරෝධී” වෙයි
හම්බන්තොට පරිපාලන සංකීර්ණය අසළ පත්‍රිකා බෙදූ එම දිස්ත්‍රික්කයේ පෙරටුගාමී සමාජවාදි පක්ෂ ක්රියාකාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය විරෝධි පත්‍රිකා බෙදාහරින…
මැතිවරණ නීති අකුරට රකින ලෙස මැකො පොලිසියට කියයි
නාමයෝජනා භාරදීමේ කාලය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට…
පොලිස්පති “CID ලොක්කාගේ ටෙලිපෝන් ඔත්තු හොයයි”
තමන් යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ දුරකතන විස්තර සොයා දෙන ලෙස පොලිස්පතිවරයා විශේෂ විමර්ශන ඒකකයට (SIU) පවරා ඇති බව…
ඉන්දුනීසියාවේ හමුදා, පොලිස් කන්‍යාභාව පරීක්ෂාව “තහනම් කරන්න”
අවමාන සහගත කන්‍යාභාව පරික්ෂාවේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර වසර තුනක් ගත වූ පසුත්, නව…
මහවිරු සමරුවටම ‘ආවා’ එන්නේ “උතුරේ සැලසුම් සහගත මර්දනයකටද?” | VIDEO
කඩු කල්ලි මහවිරු සමරු සමයටම හිස එසවීම දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා සැලසුම් සහගතව සිදුවන්නක් බවට උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු සැක…
ශ්‍රී ලංකාවේ පොලිසිය ගුටිබැට හා වද දෙන බව ආණ්ඩුව පිළිගනී
ශ්‍රී ලංකාවේ යුද හමුදාව හෝ පොලිසිය වර්තමානයේ වධබන්ධන පමුණුවන්නේ නැති බව යුද හමුදාපතිවරයා කියා තිබියදී මේ අවුරුද්දේත් පොලිසිය පහරදීම් සහ…
සුළු ජාතිකයන් බේරාගැනීමට මහජාතික වාදීන්ට වෙඩිතැබූ පොලිස් භටයකුගේ අභිමානය
තමන්ගේ ආරක්ෂාවට සිටි සීක් ජාතිකයන් දෙදෙනකු අතින් 1984 ඔක්තෝබර් 31 වැනිදා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය වීමෙන් අනතුරුව 3000…