Tag Archives: prem kathir

ප්‍රේම් කදීර් ගේ ‘ආරන්’ ඉතාලි සිනමා උළෙලේ

ප්‍රේම් කදීර් ගේ ‘ආරන්’ ඉතාලි සිනමා උළෙලේ

පිටුවහල්ගත දෙමළ නවරැල්ලේ සිනමාකරු ප්‍රේම් කදීර්ගේ ‘ආරන්‘ (සුචරිතය) කෙටි චිත්‍රපටය ඉතාලියේ ජාත්‍යන්තර සෙදිචිචෝර්ටෝ (Sedicicorto) සිනමා උළෙලේ  Express අංශය නියෝජනය කරමින් තිරගත කෙරේ.

Top