වැලිකඩ හිරගෙදර රැඳවි කාන්තාවන්ට පිරිමි නිලධාරීන් විසින් වධහිංසා කර බරපතල තුවාල සිදුකොට ඇතැයි සිරගතවුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන ශ්‍රී ලාංකික සංවිධානය…
මාතර පොලිස් ඝාතනය “ලෙයට ලෙයින් පළිගැනීමක් ද?” | VIDEO
අත් අඩංගුවේ සිටි සැකකරුවකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ “ලෙයට ලෙයින් පළිගැනීමටදැ” යි මානව හිමිකම් ක්‍රියාධාරීහු සැක පල…
රජයේ නියෝගය ඉටු නොවීම නිසා වැලිකඩ රැඳවියන්ට ‘පස් දිනකින් බේත් නෑ’
මුල්‍ය වංචා චෝදනාවට සිර දඬුවම් නියමවූ රාජපක්ෂ පාලනයේ මුල් පෙලේ බලධාරීන් දෙදෙනකුට යුතු වරප්‍රසාද ලබා දීම ඇතුළු චෝදනා රැසක් හමුවේ…
හිරගෙදර වෙනස්කම් පෑමට එරෙහිව රටපුරා සියගණනක් උපවාසේ | VIDEO
බන්ධනාගාර ආඥාපනත සියලුම රැඳවියන් සම්බන්ධයෙන් සමසේ ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් දිවයිනේ සිරගෙවල් කිහිපයක සිය ගණනක් උපවාසයක යෙදී සිටිති.…
වැලිකඩ සමූහ ඝාතනය ගැන ආණ්ඩුවෙන් ගෝඨාභයට චෝදනා | VIDEO
පස් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරය තුල සිරකරුවන් ඝාතනය කිරිම පිලබඳව හිටපු ආරක්ෂක ලේකම් වග කිව යුතු බවට ආණ්ඩුවේ ප්‍රබල…
“සිරකරුවෝ අමනුෂ්‍යයෝය” යනුවෙන් හිරගෙදර පුවරුව වෙනස් කරන්න
රැඳවියන්ට දක්වන සැලකිල්ල මනුෂ්‍යයන්ට නොගැලපෙන හෙයින් බන්ධනාගාර ඉදිරිපිට තාප්ප සහ බිත්ති වල ඇති පාඨය “සිරකරුවෝ අමනුෂ්‍යයෝය” යනුවෙන් වෙනස් කරන ලෙස…
වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුවකුට මරණ තර්ජන | AUDIO
සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එහි සිටි ප්‍රධාන සාක්ෂි කරුවකුට මරණිය තර්ජනයක් එල්ලවී තිබේ.…