අත් අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණේ බහුජන සංවිධාන කිහිපයක් උතුරේ විරෝධතාවයක් පවත්වා තිබේ. වව්නියාව බන්ධනාගරයේදි පහරදී…
මහින්දගේ 18 ට වඩා රනිල්ගේ 20 ‘භයානකයි’
වත්මන් රජය විසින් පරාජයට පත් කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා යහපාලන රජය ගෙන එන 20 වැනි සංශෝධනය ප්රජාතන්ත්රවාදයට…
පරිසර ඇගයීම් නොකළ නිසා උමා ඔය විනාශය සිදුවූ බව ජනපති දැනගනී
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය…
පොළොන්නරුවේ ‘සංවර්ධනයේ අසාධාරණයක්’ – ජනපති
දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම ග්‍රාමීය ජනතාව සිය දෛනික ජීවිතයේ මුහුණදී සිටින ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්…
ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇමෙරිකාවටත් ඉහලින්: රොෂාන් පිලපිටිය| VIDEO
ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ජනාධිපතිවරයාට වඩා ඉහලින් සිටින නමුත් ශ්‍රී ලංකාවේ ඉතා කුඩා කරුණක් සම්බන්ධයෙන් පවා තීන්දු තීරණ…
ඇමති රවී “පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කරලා” |VIDEO
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කල බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් බාර දී…
පුටින් ගේ කඩුව මෛත්‍රී කටුගෙට පුදයි
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සමරු තිළිණයක් ලෙස පිළිගන්වන ලද ඓතිහාසික කස්තානය ජාතික උරුමයක් බවට පත්කරමින්…
ඇමැති රවිට විරුද්ධ පරීක්ෂණ ගැන බාහු සතුටු වෙයි | VIDEO
හිටපු මුදල් ඇමැතිවරයා වැනි ආණ්ඩුවේ ප්‍රබල නායකයකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව සතුටු වන බව යහපාලන…
නීතිපති දෙපාර්තුමේන්තුවට විදේශ ඇමැතිගෙන් “චරිත ඝාතන” චෝදනා | VIDEO
රජයේ නීතිපති දෙපාර්තුමේන්තුව විසින් චරිත ඝාතනය කරමින් තම තනතුරු ඉහල නංවා ගැනීමට උත්සාහ දරන බවට හිටපු මුදල් ඇමතිවරයා චෝදනා…
ගමෙන් ආ තමන්ට එරෙහිව ඇතැමුන් ඝෝෂා කරන බවට ජනපතිගෙන් දොස්
වංචාව, දූෂණය, නාස්තිය මෙන්ම පවුල්වාදය වපුරමින් සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් රට ගෙන ගිය ගමන වෙනස් කර රටේ නිදහස…
ක්‍රිකට් තරු දෙකකට හමුදා තරු, පටි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩකයන් දෙදෙනකුට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් උසස්වීම් ලබා දී තිබේ.…
යහපාලන අපේක්ෂා ඉටු කර ගැනීම ‘තවමත් අභියෝගයක්’| VIDEO
අනපේක්ෂිත ආකාරයෙන් ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාව ඔහු සහ යහපාලනය කෙරෙහි තැබු විශාල විශ්වාසයට පදනම් වු මුලිකම කාරණය ඉටුකරගැනීමේ බරපතලම…
‘සරසවිය සිනමා දැක්ම – 2016’ දෙසැ.05 දා සිට
ශ්‍රී ලාංකික සිනමාවේ මහා කලා මංගල්‍යය ‘සරසවිය සම්මාන උලෙළ’හි එක් අංගයක් වන ‘සරසවිය සිනමා දැක්ම 2016’ දෙසැම්බර් 05 වන දා…
බ්‍රොයිලර් කුකුළු මස් ආහාරයට ගැනිමෙන් බැක්ටීරියා ආසාදන ඇතිවිමේ අවදානමක්
බ්‍රොයිලර් කුකුළු මස් වැඩිපුර ආහාරයට ගැනිමෙන් බැක්ටීරියා ආසාදන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇති බව ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක…
දකුණු කොරියානු ජනාධිපතිනී ඉල්ලා අස්වීමට සුදානම් බව පවසයි
මිත්‍ර සංග්‍රහය හේතුවෙන් චෝදනා ලබා ඇති දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි සිය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත්, තමාගේ ඉරණම…