රෝහල් ගතකළ කළ බිලිඳකු මරණයට පත්වීමෙන් කෝපවී රෝහල් බලධාරීන්ට විරෝධය දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර…
ඉන්දු – චීන කඹ ඇදිල්ලෙන් උතුරට තාමත් ගෙවල් නෑ | VIDEO
උතුරේ නිවාස ඉදිකිරීමේ මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට සටන් වදින කලාපීය බලවතුන් දෙදෙනකුට රජය මැදිවීම නිසා යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී දශකයකට…
පුංචි ඡන්දයේ පාඩමින් පසු අගමැතිගෙන් හොරු අල්ලන්න ඇමැති තුන් කට්ටුවක්
ජනතා වරම ඉටු කිරීමට පසුගිය තුන් අවුරුද්දේ ප්‍රමාණවත් පියවර නොගත් බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයෙන් අවබෝධ කර ගැනීමෙන් අනතුරුව දූෂණ…
අතුරුදහන් වූවන් සොයා දීමට රාජිත මාසයක් කල් ඉල්ලයි | VIDEO
යුද හමුදාවට භාර දීමෙන් අනතුරුව අතුරුදහන් වූ දූ දරුවන් සොයා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මාසයක් කල් දෙන මෙන් රාජිත…
වෙබ් අඩවි ආක්‍රමණ යුගයක්: රාජිත
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කලාව අවසන් වෙමින් වෙබ් අඩවි ආක්‍රමණ යුගය ආරම්භ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. …
පෞද්ගලික රෝහල් බෝවන රෝගීන්ගේ දත්ත ලබාදී නෑ
බෝවන රෝගවලට ගොදුරුව පෞද්ගලික රෝහල්වලට ඇතුළත්වන රෝගීන් පිළිබද සියළුම දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා…
මදනමෝදක මැඩීමට අලුතින් ආයුර්වේද සහ පංචකර්ම බලපත්‍ර
ආයුර්වේදීය මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට විකිණීම වැළක්වීමේ අරමුණින් 2017 වසරේ සිට විධිමත් බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා…
ගෝඨාගේ උපදෙසින් ආවා කල්ලිය හැදූ හැටි තමන් දැන සිටි බව රාජිත හෙළි කරයි|VIDEO
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ උපදෙස් මත උතුර නොසන්සුන් කිරීම සදහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආවා කල්ලිය නිර්මාණය…
දේශපාලන සිරකරුවන්ගේ නිදහස ඉක්මන් කළ යුතුයි: රාජිත | VIDEO
වසර ගණනක් සිරගත් කොට සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු බව රජයේ මුල් පෙලේ අමාත්‍යවරයකු ප්‍රකාශ…
හිටපු කොටි සාමාජිකයන්ට අත් අඩංගුවේ දී වසදීමේ තොරතුරු ගැන පරීක්ෂණ | VIDEO
අත් අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් විස විදිනු ලැබීමෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් අබිරහස් ලෙස මරුමුවට පත්වූ බවට ප්‍රකාශයට පත්වන…