විවිධ පාර්ශව කුමන මතය දැරුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාව ට දුන් පොරොන්දුව අනුව නව…
ඩෙංගු පාලනයට පිරිසිදූ කිරීමේ දෙසතියක්
ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා 28 බදාදා සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ…
අධිකරණ ඇමතිගේ ප්‍රකාශය ශ්‍රී ලංකා ආණ්ඩුවේ අදහස නොවේ : ඇමති රාජිත
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන අයි.එස් සංවිධානයට ලාංකිකයින් 37 දෙනෙකු බැඳී ඇති බවට කළ ප්‍රකාශය…
වකුගඩු ජාවාරම පිළිබඳ අධ්‍යයනය කර තීන්දුවක් ගන්නවා – සෞඛ්‍ය ඇමැති
ඉන්දියාවේ වකුගඩු ජාවාරම පිළිබඳ සිද්ධියේ වාර්තාව තවමත් නෛතිකව ශ්‍රී ලංකාවට ලැබී නැති බවත් ඒ සම්බන්ධව අධ්‍යයනය කර තීන්දුවක් ගන්නා බවත් රජය පවසයි.…
‘හයිබ්‍රිඩ් නෑ: දේශීය යාන්ත්‍රණයක් පමණයි’ රාජිත|VIDEO
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට එල්ල කර තිබෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට මුලුමණින්ම දේශීය යාන්ත්‍රණයක්…
සුදු වෑන් චෝදනා සහිත වාර්තා ගැන ‘ආණ්ඩුව දන්නේ නෑ’ | VIDEO
ශ්‍රී ලංකාවේ සුදු වෑන් වලින් පැහැරගෙන යාම් සහ රහසිගත වධකාගාර තුල කෙරෙන ලිංගික හිංසන පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සිදු…
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම වෙනුවෙන් රජයට ඉටු කළ හැකි උපරිම යුක්තිය ඉටු කරනවා-ජනාධිපති සිරිසේන
දුම්කොළ සහ මද්‍යසාර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම වෙනුවෙන් රජයට ඉටු කළ හැකි උපරිම යුක්තිය ඉටු…
සවුදි මරණ දණ්ඩනයට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා | VIDEO
ගල් ගසා ඝාතනය කිරීමට නියම කර සිටින ශ්‍රී ලාංකික කාන්තාව නිදහස් කිරීමට ඉල්ලා සිටින උද්ඝෝෂණයන් දෙකක් කොළඹදී පවත්වන ලදී. සිවිල්…
‘ජේවීපී සැකකරුවන් නිදහස් කළේ සිංහල හින්දද?’ රාජිත |VIDEO
දෙමළ දේශපාලන සැකකරුවන් නිදහස් කිරීමට එල්ලවන විරෝධය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ…
ජනපති අනින් ඇවන්ගාඩ් ගිවිසුම අහෝසියි
“ඇවන්ගාඩ්” ආයතනය හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තිබූ ගිවිසුම මුළුමනින්ම අහෝසි කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් දුන්නේය. ඒ…
‘ජනතාවට පිලිතුරු දීමට නොහැකි තත්වයක් උදාවෙලා’ හකීම්
අවුරුද්දකට ආසන්න කාලයක් පාලනයේ සිටින ආණ්ඩුව දූෂිතයන් රකින බවට දැඩි විවේචනයක් කරන රජයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා ඒ…
ඇවන්ට්ගාඩ් ගැන ඇමැතිවරු ගැටී ජනපති විශේෂ කැබිනට් හමුවක් කැදවයි – VIDEO
අත්අඩංගුවට ගන්නා ලද ආයුධ නෞකා සම්බන්ධයෙන් රජයේ ඉහළම පෙළේ අමාත්‍යවරුන් අතර මේ සතියේ කැබිනට් හමුවේදී ඇතිවු ගැටුමකින් අනතුරුව ජනාධිපතිවරයා විසින්…
එජා වාර්තාවට පෙර පරණගම වාර්තාව ආවා නම් ‘බරපතලයි’ රාජිත VIDEO
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය රැස්වීමට පෙර මැක්ස්වෙල් පරණගම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව…
‘ජිනීවා යෝජනාව දේශිය ක්‍රියාවලියක්’ කැබිනට් ප්‍රකාශක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලිය දේශීය ක්‍රියාවලියක් බවත් එහි දෙමුහුන් අධිකරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.…
පෝට් සිටි ගිවිසුම මාස හයක් දික්වෙයි
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතියේ ගිවිසුම් කාලය මාස 6 කින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී…