මාරුවෙන් මාරුවට රට පාලනය කරමින් දූෂණ වංචා සිදු කර “රටම ගඳ ගස්සන” බවට විපක්ෂ නායකයා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…
ත්‍රි’මල වරාය ගැන සාකච්ඡා කළ බවට රජය කී කතා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම ගැන ඉන්දීය රජය සමග සාකච්ඡා කළ බවට ශ්‍රී ලංකාවේ රජය විදේශ වලදී කර ඇති ප්‍රකාශ එරට…
මේ ආණ්ඩුවේ බලය උදුරාගන්න මහින්දට අයිතියක් නෑ: සම්බන්ධන් | VIDEO
ජනතාව විසින් එකම අවුරුද්දක ඡන්ද දෙකකින්ම ප්‍රතික්ෂේප කරන ලද හිටපු ජනාධිපතිවරයාට පවතින ආණ්ඩුවේ බලය උදුරා ගැනීම හැකියාවක් නැති බවට…
‘එක් ආගමකට මුල් තැන දීමට ජනාධිපති එකඟ නෑ’ සුමන්දිරන් | VIDEO
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට මුල් තැන දීමට දෙමළ ජාතික සන්ධානය එකඟ වී ඇතැ’යි අගමැතිවරයා කරන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප…
‘බුදු දහමට මුල් තැන දීමට TNA එකඟයි’ අගමැති | VIDEO
ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැනට සඳහන් වන පරිද්දෙන් බුද්ධාගමට දී ඇති මුල් තැන එලෙසම පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන…
සාමාන්‍ය දෙමළ ජනතාව වෙඩි පහරට මැදිවූ බව අගමැති පිළිගනී
විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී සාමාන්‍ය ජනතාව වෙඩි පහරට මැදිවූ බව ශ්‍රී ලංකාවේ රජය පළමු වතාවට පිළිගෙන තිබේ.…
පෝට් සිටි ව්‍යාපෘතිය ‘ජාතික අපරාධයක්’
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් සිදු වන්නේ සංවර්ධනයක් නොව ජාතික අපරාධයක් යැයි ‘සමස්ත…
වධ බන්ධන ගැන පියවර ගැනීම තවත් කල් යයි
ශ්‍රී ලංකාවේ දිගටම සිදු කෙරෙන වධහිංසා පිළිබඳ අලුත්ම හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීම රජය විසින් සැප්තැම්බරයෙන් පසුවට කල් දමා…
පරාජිත අපේක්ෂකයකුට ඊළඟ ඡන්දයේ යන්න වෙන්නේ ‘හොම්බෙන්’ රනිල්
ප්‍රධාන මැතිවරණයකින් පරාජය වූ අපේක්ෂකයකුට ඊළඟ ඡන්දයේ දී ‘හොම්බෙන් යන්න’ සිදුවීම ‘ලංකාවේ මැතිවරණ මෝස්තරය’ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.…
හතලිහකට වැඩි වධකාගාර හා හැටකට එහා වධකයන් ගැන අලුත් තොරතුරු
දීප ව්‍යාප්තව ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන වධ කඳවුරු හතළිහකට අධික සංඛ්‍යාවක් තුල පමුණුවනු ලබන ලිංගික වධ හිංසා පිලිබඳ චෝදනා සමගින්…
අගෝස්තු 18 වැනිදා මෛත්‍රිපාල-මහින්ද ආණ්ඩුවක් – එස් බී
අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලබන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාහිපතිවරයාගේත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේත් නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් බව…
- 1
- 2