පසුගිය ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමටත්, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ආණ්ඩුවක් පිහිටුවීමටත් හැකි වූයේ හරීන් ප්‍රනාන්දු එදා කළ කැපකිරීම…
පොහොට්ටුවේ නායකත්වය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ: අගමැති
රාජපක්ෂ වාදී බලවේග ආණ්ඩු පිහිටුවීමට වීරිය කරන්නේ යුදවාදීන් ගේ මූලිකත්වයෙන් බවට අගමැතිවරයා අනතුරු අඟවයි. රාජපක්ෂ රෙජිමය ඇතිකිරීමට සහාය දුන් හමුදා නිලධාරීන්…
විරැකියාව විසඳීමට රැකියා සම්පාදනය කළ යුතු බව අගමැති සොයා ගනී
ශ්‍රී ලංකාවේ පවතින රැකියා ප්රශ්නය විසඳීමට නම් රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම පුද්ගලික අංශයේ…
සමෘද්ධි බැංකු නියාමනය කිරීමට අධීක්ෂණ කමිටුවක්
සමෘද්ධි බැංකු නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයන් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක්…
“හොඳ වැඩසටහනක්” ඇති කිරීමට අවුරුදු දෙකහමාරකට පසු අගමැතිගෙන් පොරොන්දු
ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් ඉදිරියට යන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වෙයි.…
35ට අඩු ව්‍යාපාරිකයන්ට ආණ්ඩුවෙන් ණය දීමේ සැලසුම්
කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි නිරත තරුණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සංවර්ධනය කරගැනීමට හා ස්ථාවර කරගැනීම සඳහා මූල්‍යමය සහායක් ලබාදීමේ අරමුණින් “තුරුණු දිරිය” ණය යෝජනා…
එජාපයට බාහුගෙන් සහතිකයක් |VIDEO
රටේ වාමාංශිකයන්ට අමතරව, ජාතිවාදයට එරෙහිව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගත්තේ එක්සත් ජාතික පක්ෂය බව පවසන දිවයිනේ ප්‍රමුඛතම වාමාංශික නායකයෙක් ජනාධිපති බලතල…
දැන් අවශ්‍ය සාමයයි: අගමැති
මහනුවර ප්‍රදේශයේ සිදුවු සිද්ධීන් ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මක ලෙස ඇති කරන ලද තත්වයක් බව පවසන අගමැතිවරයා අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන්…
නේත්‍රා නාලිකාව නැවත නම් කිරීමට රාජ්‍ය උත්සවයක්
සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.…
බාහුගෙන් එජාපයට තුන් ඈඳුතු නායකත්ව යෝජනාවක් | VIDEO
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන ගනුදෙනුව වැඩි කළක් පැවතීම ගැන සැක පහල කරන යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් කැපවු…
“දකුණේ ජාතිවාදයේ නායකයා වෙන්න මෛත්‍රීට බෑ”| VIDEO
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය කිසිවකුත් බලාපොරොත්තු නොවූවක් බව පවසන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක් එය හිටපු ජනාධිපතිවරයාට උරුම වූවක් බව…
සමගි ආණ්ඩුව දිගටම ගෙනයන බව කියන රනිල් එළවීමට ජනපති නීති උපදෙස් පතයි | VIDEO
තමන් බලයට පත්කළ 2015 ජනවාරි බලවේග සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරද්දී ඔහු එම…
ජනපති ගේ අනුමැතියෙන් යහපාලනය ඉදිරියට ගෙනයාමේ එකඟතාවක්| VIDEO
පළාත් පාලන මැතිවරණ සමයේ බෙදී වෙන්වී ඡන්ද බිමේ සටන් කර පරාජය වූ පසු පවත්වන ලද පළමු ජාතික සමගි අමාත්‍ය මණ්ඩල…
රාජපක්ෂ පාලනයේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට “පොල්ල දැම්මේ ජනාධිපති”| VIDEO
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ පසුගිය පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රභූන් අත් අඩංගුවට ගැනීම වළක්වමින් ජනාධිපතිවරයා තහංචි දමන බවට යහපාලන…
මහබැංකුව ප්රතිසංවිධානයකට අලුත් නීති
මූල්‍ය පනතක් මගින් මහබැංකුව ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තු වන අතර දැනට අලුත් නීති කීපයක් සකස් කරමින් සිටි බව අග්‍රාමාත්‍යවරයා පවසයි. භාණ්ඩාගාර බැඳුම්කර …