Tag Archives: ranil wickremasinge

උතුරේ හමුදා කඳවුරු වහන්නේ “දිවයින කර්තෘ ද?” අගමැති | VIDEO

උතුරේ හමුදා කඳවුරු වහන්නේ “දිවයින කර්තෘ ද?” අගමැති | VIDEO

  උතුරේ හමුදා කඳවුරු වසා දමන්නට යුද හමුදා බලධාරීන් විසින් නියෝග කරන ලද බවට පළවූ පුවතක් ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා එවන්

යුද්ධය නිසා උතුරට අධ්‍යාපනය අහිමි වීම ගැන අගමැති දුක් වෙයි 

යුද්ධයෙන් පාසල් විනාශවීම, ඇතැම් පාසල් හමුදාවට ලබාගැනීමට සිදුවීම හා  ගුරුවරු උතුරු පළාත අතහැර යාම, ආදිය යාපනයේ අධ්‍යාපනය විනාශ වීමට හේතුවක් වූ බව අගමැතිවරයා

“පඩි වැඩි නොකළොත් තරුණ තරුණියන් රට හැර යාවි” අගමැති

වැටුප් වැඩි නොකළොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත තරුණ පිරිස් රට හැර යාමේ අවදානමක් ඇතැයි අගමැතිවරයා අනතුරු අඟවයි. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්

‘එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජාතික ප්‍රශ්නය විසඳන නව ව්‍යවස්ථාවක්’ සම්බන්ධන්

එක්සත් රටක් තුල ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට ඉඩ සලසන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාව ඉදිරියේදී සම්මත කරගනු ඇති බවට

අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනතා අදහස් ලබාගැනීමට කමිටුවක්

ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා රටේ මහජනතාව ඉදිරිපත් කරන අදහස් විමසා මාස තුනකදී රජයට ඉදිරිපත් කිරීම ඒ

ප්‍රතිසංධාන කටයුතු වෙනුවෙන් නව ලේකම් කාර්යාලයක්

ප්‍රතිසංධාන යාන්ත්‍රණ සම්බන්ධීකරණය වෙනුවෙන්  ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරිම සඳහා වන යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ සම්බන්ධව දැනට සිදුවෙමින්

රටේ ආර්ථික සංවර්ධනය පිලිබඳව එක්සත් ජනපදය මුල්වී සමුළුවක්

  මෙරට ආර්ථික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ආර්ථික සමුළු වැඩසටහන ලබන වසරේ දී අරඹන බව අග්‍රාමාත්‍ය රනිල්

Top