ජනාධිපති වරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කල් දැමීම සමගින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට පනස් දිනක් ගතවෙද්දී රනිල්…
නොදෙන බව කී රනිල්ට අගමැති වීමට ඉරිදා එන ලෙස ජනපති ආරාධනා
ශ්‍රීලංකාවේ අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනා කර ඇත. ව්‍යවස්ථා…
රනිල් – සම්බන්ධන් හොර ගිවිසුම් කතා බොරු | VIDEO
එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අගමැතිකමට සහාය පල කරමින් පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමක් අත්සන් කොට නැති…
රනිල් අගමැති යටතේ ආණ්ඩුව පිහිටුවන ලෙස සජිත් ජනපතිගෙන් ඉල්ලයි | VIDEO
රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස…
රනිල් යහපාලනය “දුෂණය කිරීම” ජනපති අවුරුදු තුනහමාරක් ඉවසලා | VIDEO
තම හවුල් ආණ්ඩුවේ අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ යහපාලනය කෙලෙසූ බවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා එය අවුරුදු තුනහමාරක්…
මේ සෙල්ලම නවත්වා ව්‍යවස්ථාවට අනුව ඡන්දය තියමු: රනිල් | VIDEO
ජනාධිපතිවරයාට තනි මතයට අනුව කටයුතු කළ නොහැකි බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂ නායකයා “හිට්ලර් මෙන් කටයුතු නොකර” ව්‍යවස්ථාව අනුව…
ජනපති රනිල් පත් කිරීමට බෑ කියා එජාපය සමග සාකච්ඡා බිඳ වැටේ | VIDEO
ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ නැවත පත් කිරීමට ජනාධිපතිවරයා පෑ දැඩි විරෝධය නිසා ඔහු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ…
මහින්දගේ අගමැතිකම උසාවියෙන් තහනම්: ශ්‍රී ලංකාවට ආණ්ඩුවක් නෑ |AUDIO
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පෙනී සිටීම අධිකරණයෙන් තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අරාජික තත්වයක් උදාවී තිබේ.…
“බලෙන් රිංගා ගත්” ආණ්ඩුව එළවීමට රනිල් ජනබල මෙහෙයුම් කැඳවයි | VIDEO
පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජයට පත්වී සිටියත් බලහත්කාරයෙන් රැඳී සිටින මහින්ද රාජපක්ෂ ප්රමුඛ බලවේග පලවා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයා බහුජන…
ඉහළම උසාවියෙන් ජනපති නියෝගයට තිරිංග: පාර්ලිමේන්තුව 14 කැඳවයි | VIDEO
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහමැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද හදිසි තීන්දුව ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය විසින් අත්හිටුවා තිබේ. අධිකරණ තීන්දුව…
මන්ත්‍රීවරුන් මිලට ගැනීම ගැන “ඇත්තටම දන්නේ ජනාධිපතිවරයායි” | VIDEO
පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බහුතරයක් ලබාගැනීමට දරන ලද උත්සාහයේදී මන්ත්‍රීවරුන් මිලදී ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ජනාධිපතිවරයාට බව ධුරය…
නොවැම්බර් 7 පාර්ලිමේන්තුවේ දොර ඇරීමට කතානායක සුදානම්
මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පිළිගැනීමට සූදානම් නැති බව පෙන්වා ඇති කතානායකවරයා ජනපති නියමය නොතකා නොවැම්බර් 7 බදාදා පාර්ලිමේන්තුව විවෘත කිරීමට…
රනිල් අගමැතිකමින් පැන්නීමට සජිත්-කරු සමග කළ රහස් කතා ජනපති එලි කරයි
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයකු එතැනට පත් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ කළ රහස්…
නීති බාස්ලාට කන් දුන්නොත් රනිල්ගේ බෙල්ල කැපේවි: බාහු | VIDEO
ශ්‍රී ලංකාව වැටී ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කර ඇති ජනතාව කෙරෙහි විශ්වාසය නොතබා මහින්ද-මෛත්‍රී දෙදෙනා…
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් ඇතුළු 126ක් ඉල්ලයි | VIDEO
මහින්ද රාජපක්ෂ අගමැතිවරයකු ලෙස පත්කරමින් ජනාධිපති වරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස බලකරමින් සම්මුති ආණ්ඩුවේ අගමැති රනිල්…