Tag Archives: Ranil Wickremesinghe

රට පුරා හදිසි නීතිය පනවයි; “අනතුර පහව ගොස් නෑ” ඇමැති හලීම් | VIDEO

රට පුරා හදිසි නීතිය පනවයි; “අනතුර පහව ගොස් නෑ” ඇමැති හලීම් | VIDEO

දෙදිනක් තිස්සේ මැද මහනුවර ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කෙරුනු ප්‍රචණ්ඩ ප්‍රහාර වැලැක්වීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ගෙන් පලවන විරෝධය

අම්පාරේ ජාතිවාදී ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වරු ප්‍රදේශය හැර යති | VIDEO

මුස්ලිම් දේවස්ථානයක් ඇතුළු කඩ සාප්පු කිහිපයකට පහර දී විනාශ කළ කලහකාරීන් හඳුනාගෙන තිබියදීත් පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීමට පියවර නොගෙන

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියගේ අවසන් කටයුතු කොළඹදී

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නේවාසික නියෝජිත ධුරයට පත් ප්‍රථම කාන්තාව වූ ඌනා මැකෝලිගේ අවසන් කටයුතු මාර්තු 2 සිකුරාදා සිදු

“විශ්වාස භංගයක් ආවොත් පාර්ලිමේන්තුවේදී බලාගනිමු” අගමැති | VIDEO

තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටීමට එරෙහිව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන එනු ලැබුව

යහපාලනය පෙරට ගෙනයාමේ එජාප යෝජනා සමග අගමැති ජනපති හමුවෙයි

දැනට බලයේ සිටින රජයට ලබා දී තිබෙන ජනවරම එයාකාරයෙන්ම ඉටුකිරීම වෙනුවෙන් හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතු බවට එක්සත් ජාතික

පුංචි ඡන්දයේ පිම්ම සමගින් මහින්දගෙන් ව්‍යවස්ථා සංශෝධනයට අභියෝගයක්

දස අවුරුද්දක රාජ්‍ය පාලනයක් පෙරලා දමා හවුල් ආණ්ඩුවක් බලයට පත් කරන්නට කටයුතු කළ ශ්‍රී ලාංකික ඡන්දදායකයා එයින් අවුරුදු තුනක් ගතවත්ම

“බැඳුම්කර ගනුදෙනුවෙන් ආණ්ඩුවට අලාභයක් නෑ” අගමැති | VIDEO

ජනාධිපති විමර්ශනයකට තුඩුදුන් මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කිසිදු අලාභයක් වී නැතැයි අගමැතිවරයා පවසන අතර වංචනිකව මුදල් උපයා ගත්තවුන්ගේ

“රාජ්‍යයේ සරණ යන ආගමක් පූජනීය වන්නේ කෙසේද?” සුමන්දිරන්

එක් ආගමකට රාජ්‍ය ආරක්ෂාව සලසා දීම මගින් අනිකුත් ආගම් පහත් කොට සැලකීමක් සිදුවන බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ

ගවයන් බහුල තැනක් මූණු පොතේ දැම්මාට පොලිස් හිරිහැර

රජයේ ආයතනයක් විසින් එළිමහනේ සවිකර තිබූ දැන්වීම් වල ඡායාරූප සිය මූණු පොතේ පලකළ දෙමළ තරුණයන් දෙදෙනකුට එරෙහිව ආණ්ඩුවේ බලධාරියකු කළ

රටේ වෙබ් අඩවි තහනමක් තිබියදී අගමැතිවරයා අන්තර්ජාල නිදහසේ ගුණ වනයි | VIDEO

මෑත දිනවල ජනාධිපතිවරයා විවේචනය කරන වෙබ් අඩවියකට ශ්‍රී ලංකාව තුලදී ප්‍රවේශවීමට තහංචි පනවා දෙසතියක් ගතවෙද්දී ජගත් සමුළුවක් ඇමතූ අගමැතිවරයා අන්තර්ජාලයේ

“වරදින්න පුලුවන්, හංගන්නේ නෑ” අගමැති බැඳුම්කර කොමිසමේ සාක්කි දෙයි | VIDEO

මහ බැංකු  බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති  විමර්ශන කොමිසන් සභාව හමුවේ ශ්‍රී ලංකාවේ ණය බර ඉහළයාම පිළිබඳව සවිස්තරාත්මක හෙළිදරව්වක්

තමන්ගේ සගයන් වෙනුවෙන් කතා නොකරන මාධ්‍යයට අගමැති දෙහි කපයි | VIDEO

දේශපාලකයන් විසින් කරනු ලබන බලපෑම් සහ තර්ජන ගැන හඬ නැගුවත් තම වෘත්තීය සගයන්ට එරෙහි මර්දනය සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී

ගංවතුර වන්දි නොගෙවා “ලෝක වාර්තාවක්” තැබූ නිලධාරීන්ට අගමැති දෙහි කපයි

පස් මසකට ඉහතදී ගැලු ගංවතුරින් පත් පීඩාවට සහන පැතූ මාතර දිස්ත්‍රික්කයේ දහසකට අධික පිරිස අතරින් කිසිවකුටත් මේ වන තුරු වන්දි ගෙවා

අතුරුදහන් කිරීම දිගටම කෙරෙන අපරාධයක්: ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේ ඉරණම හෙළිදරව් කෙරෙන තුරු එය අපරාධයක් වශයෙන් පිළිගත යුතුයැයි මානව හිමිකම්  අධීක්ෂණය පිණිස දේශීය වශයෙන් පිහිටුවා

එජාප, ශ්‍රීලනිප එකඟ ව්‍යවස්ථා කොන්දේසි වලට TNA ත් කැමතියි

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ දැක්වෙන කොන්දේසි වලට ප්‍රධාන පක්ෂ දෙක අනුමැතිය පල කරන්නේ නම්

Top