නාවික හමුදා නිලධාරීන් සම්බන්ධ මහා පරිමාන අපරාධ නඩුවක සාක්ෂිකරුවකු තර්ජනයෙන් බිය ගැන්වීමේ චෝදනා නැගී තිබෙන රටේ ඉහළම හමුදා නිලධාරියා පිළිබඳ…
නාවික භටයන් මාධ්‍යවේදීන්ට පහර දීම ගැන යහපාලන ආණ්ඩුවට දොස් | VIDEO
සාපරාධී මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ පරීක්ෂණ වලට බාධා කරන බවට චෝදනා නැගී තිබෙන ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවේ ඉහලම සෙනෙවියා උසාවි…
පොලිසිය මගහැර සිටි ඉහළම හමුදා ලොක්කා උසාවි ආ දවසේ රිමාන්ඩ් | VIDEO
නාවික හමුදා නිලධාරීන් විසින් කරන ලද බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බරපතල ගනයේ අපරාධ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ වලට අවහිර…
රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය නොදෙන බවට ජනපතිට චෝදනා | VIDEO
සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ සඳහා අවශ්‍ය වී සිටින අයකු ආරක්ෂක සේවාවේ ඉහල නිලයකට පත්කොට රැකවරණ සලසන බවට ජනාධිපතිවරයා වර්තමාන…
යුද අපරාධ වලට දඬුවම් ඉල්ලා සිටින යහපාලන ආධාරකරුවන් අර්බුදයක | VIDEO
යුද්ධයේ සිදුවූ අපරාධ සහ ආරක්ෂක අංශ නිලධාරීන් කරන මානව හිමිකම් උල්ලංඝන විභාග කර දඬුවම් කිරීමට හරස්ව යාමට ජනාධිපතිවරයා පියවර ගැනීම…
හමුදා චූදිතයන්ට එරෙහි පරීක්ෂණ ගැන නීති නිලධාරීන්ට ජනපතිගෙන් දෝස්මුරයක් | VIDEO
පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුනු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලබන ආරක්ෂක…
උතුරේ අම්මලාගේ ජිනීවා ගමනට ස්විස් බලධාරීන්ගෙන් බාධා
නොලද යුක්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කළ දෙමළ මව්වරුන් සමූහයකට ස්විස් බලධාරීන් හරස් වී…
නැව්පතිගේ සේවා දිගුවට තරුණ මාධ්‍යවේදී විරෝධය
රාජකාරියේ යෙදී සිටි ජනමාධ්‍යවේදියකුට හම්බන්තොට දී පහර දුන් නාවික හමුදාපතිට ජනාධිපතිවරයා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ…
මාගම්පුර වරාය මෙහෙයුම ගැන නැව්පතිට අගමැතිගෙන් පැසසුම් | VIDEO
අත් අඩංගුවට ගන්නා ලෙස මාධ්‍යවේදීන් ඇතුළු බහුජන සංවිධාන විසින් ඉල්ලා තිබෙන නාවික හමුදාපතිවරයා හම්බන්තොට මෙහෙයුම සාර්ථකව ඉටු කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ…
දළදා ආසිරි ලබමින් නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීලා | VIDEO
දන්ත දාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම සඳහා පුද පූජා පවත්වමින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දීම දැඩිසේ හෙළා දුටු මධ්‍යම…
ආණ්ඩුවේ “නැව් මංකොල්ල” කතාව මඩ ගැසීමක්: මාගම්පුර වර්ජකයෝ | VIDEO
නාවික හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් ‘ඩෝරා’ ප්‍රහාරක යාත්‍රාවක පැමිණි සන්නද්ධ නාවික හමුදා භට කණ්ඩායමක පහරදීම “නැව් මංකොල්ලයකට” එරෙහි මෙහෙයුමක් ලෙස හැඳින්වීම මාගම්පුර…
නාවික හමුදාපති පහරදීම ගැන ආණ්ඩුව ගැටලුවක | VIDEO
කම්කරු උද්ඝෝෂණයක් මැඩලීමට සන්නද්ධ භට සේනාවක් කැටුව හම්බන්තොට ගිය නාවික හමුදාපතිවරයා රාජකාරියේ යෙදී සිටි මාධ්‍යවේදියකුට පහර දීම නිසා රජය ගැටලුවකට…
නැව්පතිගෙන් ගුටි කෑ මාධ්‍යවේදියාට ආණ්ඩුවෙන් දොස්
හම්බන්තොට වරායේ උද්ඝෝෂණයක යෙදුනු කම්කරුවන් විසුරුවා හැර විදේශීය නෞකාවක් මුදා ගැනීමට සන්නද්ධ බලය යෙදවූ නාවික හමුදා මෙහෙයුමට නායකත්වය දුන් නාවික…
ජනපතිගේ ‘රැහේ’ එකකුට නැව්පති ‘සැලකීම’ ගැන පරීක්ෂණයක් ඉල්ලයි | VIDEO
ජනාධිපතිවරයා විසින් තමන්ගේ රැහේ ලෙස හඳුන්වා දෙනු ලබන මාධ්‍යවේදියකුට ඔහුගේම අණ යටතේ පවතින නාවික හමුදාවේ ප්‍රධානියා පහර දීම දැඩි පිළිකුලෙන්…
මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කරන නැව් දෙකක් දිවයිනට
සෝමාලි මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් දිවයිනට පැමිණ…