දැවැන්ත ජන සංහාරයකින් කෙලවර වූ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජන ජීවිත සුරැකීමේ යුතුකම පැහැර හරින ලද බව…
රෝබිය නිසා රෝහින්ග්‍යාවරුන් හමුවේ “ව්‍යසනයක් තුල තවත් ව්‍යසනයක්”
මියන්මාර ප්‍රචණ්ඩතා වලින් දිවි ගලවා ගැනීමට බංග්ලාදේශයට පලා විත් කඳවුරුවල නවාතැන් ගෙන සිටින රෝහින්ග්‍යා සරණාගත ජනතාව රෝගවලට ගොදුරු වීමේ…
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් නයිජීරියාවේ 27 ක් මරුට
උතුරු නැගෙනහිර නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බකාරියන් තිදෙනකු එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් 27 දෙනකු මියගොස් තිබේ. විශාල සංඛ්‍යාවක් තුවාල…