රජයේ බලධාරීන්ගෙන් තොරතුරු දැනගැනීමට නීතියෙන් මග පාදා තිබියදී අසත්‍ය තොරතුරු ලියන බවට මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. තොරතුරු දැනගැනීමේ…
“යුද අනාථයන් මදිවට සංවර්ධන අනාථයෝ” උතුර-දකුණ එක්වී කොළඹ විරෝධයක් | VIDEO
යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවී සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සන්නද්ධ සේනා බලයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් රජය අගනුවරදී…
රට ගිය සෙබළුන්ගේ ලිංගික අපචාර ගැන යුද හමුදාව අසත්‍ය තොරතුරු දෙන බවට දොස්
සාමසාධක රාජකාරියේදී සිටි යුද සෙබළුන් සහ නිලධාරීන් ලිංගික අපරාධ කිරීම පිලිබඳ දස අවුරුද්දක් පැරණි චෝදනා පිළිබඳව විවෘතව කටයුතු නොකරන ශ්‍රී…
අලුත් ව්‍යවස්ථාවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තවත් තහවුරු කරන බවට පොරොන්දු
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තව දුරටත් තහවුරු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.…
අතුරුදහන් අයගේ ඥාතීන්ගෙන් රජයේ නිලධාරීන්ට පංති
රජය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති පරිදි ආණ්ඩුවේ තොරතුරු ලබා දෙන ආකාරය රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන්ට පැහැදිලි කර දීමට අතුරුදහන්…
කම්කරු නායක ඝාතනයක් ගැන ජනපතිගෙන් තොරතුරු ඉල්ලයි |VIDEO
කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක උද්ඝෝෂණයකට එරෙහිව දියත් කරන ලද පොලිස් වෙඩි ප්‍රහාරයකින් කම්කරු නායකයකු හය අවුරුද්දකට ඉහතදී ඝාතනය කිරීම…