රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස…
“නිවසක් ලබාදීම ක්‍රීඩා දිවිය ශක්තිමත් කිරීමට උත්තේජනයක්”ඇමැති සජිත්
මාතෘ භූමියේ නාමය ජාත්‍යන්තර තලයට ගෙනයමින් ලූෂන් පුෂ්පරාජ් කළ සේවයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවසක් ලබාදීම ක්‍රීඩා දිවිය ශක්තිමත් කිරීමට…
බාහුගෙන් එජාපයට තුන් ඈඳුතු නායකත්ව යෝජනාවක් | VIDEO
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන ගනුදෙනුව වැඩි කළක් පැවතීම ගැන සැක පහල කරන යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් කැපවු…
වැල්ලවත්ත ගොඩනැගිලි අනතුර ගැන විශේෂ පරීක්ෂණයක්| VIDEO
අඩුම වශයෙන් 23 දෙනකුට තුවාල සිදු කරමින් අගනුවර ගොඩනැගිල්ලක් කඩාවැටීමට හේතුව හෙලිකරගැනීමට වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා…
පවුල් ලක්ෂ 25කට ගෙවල් ප්‍රශ්න: සජිත්
රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍රශ්නයෙන් පීඩා විදින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා පවසයි. එම පවුල් ලක්ෂ 25ට ම 2025…
එන සතියේ පටන් අක්ෂි කාච මිලට සීමා
ලබන සතියේ සිට අක්ෂි කාච මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පවසයි. එයට අදාල ගැසට් නිවේදනය…
ජනතාවට පීඩාකාරී නොවන ලෙස හම්බන්තොට දියුනු කිරීම ගැන බලන්න කමිටුවක්
හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් මෙන්ම යෝජිත හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතියටද යෝග්‍ය අයුරින් සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය…
දිළිඳුකම පිටුදැකීමට ජනපතිගෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක්
2017 වසර රට දිළිදුබවින් නිදහස් කර ගැනිමේ වසර ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ පිලිබඳ මූලික ප්රවේශයන්…
ජාතික නිවාස දිනය සැමරේ
දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාසගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වනදා දිනය ජාතික නිවාස…
‘ආපදාවට ලක්වූ සමහරුන්ට තවමත් සහනාධාර නෑ’ රතු කුරුසය
ලංකාවට බලපෑ ගංවතුර හා නාය යෑම් ව්‍යසනයෙන් ආපදාවට ලක්වූ ඇතැම් පිරිස් වෙත තවමත් නිසි ආකාරයේ සහනාධාර නොලැබී යන බව ශ්‍රී ලංකා රතු…
නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට රජයට දැනටමත් තුනෙන් දෙකක බලයක් තියෙනවා – සජිත් පේ‍්‍රමදාස
රටට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සදහා පවතින රජයට දැනටමත් තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව නිවාස හා ඉදිකිරීම්…