යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බාරවීමෙන් අනතුරුව ආගිය අතක් නැතියවුන් සොයාගැනීම සම්බන්ධයෙන් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට (OMP) දුෂ්කරතා මතුවී තිබේ.…
හිරේ ගිය ඥානසාරට පොදු සමාවක්: ජනපති – මහනාහිමි සාකච්ඡා | VIDEO
ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්රියාධාරිනියකට බැනවැදී අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී හිරගත කරනු ලැබූ බොදුබලසේනානායකයා ට පොදු සමාවක් දීම සම්බන්ධයෙන්…
උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන්ට බලවතුන්ගෙන් තර්ජන | VIDEO
මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා අප්‍රේල් මාසයේ මඩකලපුවේ පැවති උද්ඝෝෂණයක්රාජකාරියේ යෙදෙන මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාධාරීන්ට එරෙහිව උතුරේත්, දකුණේත් රජයේ, ආගමික හා…
ඥානසාර හිමි හිරගෙට වඩිද්දී රට පුරා කැරලි ගසන බවට භික්ෂු තර්ජන | VIDEO
මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කළ බොදුබලසේනානායකයා අධිකරණය විසින් බන්ධනාගාර ගත කිරීමෙන් කෝපයට පත් ජාතිකවාදී භික්ෂුන් වහන්සේ දිවයින…
ජගත් දිරිය කත සන්ධ්‍යා “අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංකේතයක් | VIDEO
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා…
ප්‍රගීත් පැහැරගෙන යාමේ සැකකාර යුද භටයන්ට “රැකියා දී ඇත්තේ ජනාධිපති” | VIDEO
ජනමාධ්‍යයට එරෙහිව භීෂණය මුදා හළ පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ලබා දෙන බවට මැතිවරණ පොරොන්දු ලබා දෙමින් බලයට පත් ජනාධිපතිවරයාම මාධ්‍යවේදී…
“හමුදා බුද්ධි අංශය තවමත් රාජපක්ෂ මෙහෙයුම යටතේ” සන්ධ්‍යා
රටේ ආණ්ඩු මාරුවක් වී දෙවසරක් ගතව තිබුනත් යුද හමුදා බුද්ධි අංශ තවමත් පවතින්නේ රාජපක්ෂ තන්ත්රය යටතේ බව ඉකුත් රාජ්‍ය පාලනය…
‘ගිරිතලේ හමුදා කඳවුරට මුද්‍රා තබා නෑ’ හමුදා ප්‍රකාශක
හය අවුරුද්දකට පෙර අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පිළිබඳ පරීක්ෂණ වලට යුද හමුදාව සහාය නොදීම හමුදාපතිට නඩු පැවරීමට හේතු විය හැකි…
ආණ්ඩුව ‘ජාත්‍යන්තරය හා එක්ව කටයුතු කිරීමේ සුදානම පළ කරනවා ‘ – VIDEO
ශ්‍රී ලංකාවේ සිදුවු අතුරුදහන් වීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් මෙරටට පැමිණ සිටිම රජය ජාත්‍යන්තරය සමග…
ප්‍රගීත් සොයාගැනීමට නොදුන් සහාය ඉදිරියේදී ලබා දීමට හමුදාව එකඟ වෙයි VIDEO
ආගිය අතක් නොමැති ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සොයා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ වලට යුද හමුදාවෙන් බාධා කෙරෙන බවට පොලිසිය පැමිණිලි…
ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානව හිමිකම් උල්ලංඝන අතර සම්බන්ධය නොදුටු එක්සත් ජාතීන්ගේ වාර්තාව
2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී ගියෙමි. අවසන් වරට රාමචන්ද්‍රන්…