ශ්‍රී ලංකා යුද හමුදාව කඳවුරු හැර එන විට ඉතිරි කර ආ ඇතැම් බුදු පිළිම වල තාර ගා කෙලෙසන්නට ඇත්තේ උතුරේ…
බුදු පිළිම තියන්න ගිය මුලතිව් පුරාවිදු බිම උසාවියෙන් තහනම් වෙයි
දකුණේ කණ්ඩායමක් කැටුව ගිය භික්ෂුන් දෙනමක් බුදු පිළිමයක් වඩා හිඳුවීමට වීරිය කළ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයකට නිල බලයක් රහිත කිසිවකුත් ඇතුල්…
උතුරේ බුදු පිළිම තියන්න ගිය හාමුදුරුවරුන් ආපසු හරවා එවයි | VIDEO
මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා රක්ෂිතයකට බුදු පිළිමයක් රැගෙන යාමට වීරිය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට ආපසු හැරී යාමට සිදුවී තිබේ.…
මහවැලිය ජනතා විරෝධී ව්‍යාපෘතියක්: මුලතිව්හි දැවැන්ත විරෝධතාවක් | VIDEO
දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි සිංහල ජනාවාස බවට පත් කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක් ලෙසින් හෙලා දකිමින් එය හකුලා ගැනීමට බල කෙරෙන…
උතුරේ සිංහලකරණය වාර්තාකරන මාධ්‍යවේදීන්ට හමුදා අඩන්තේට්ටම්
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන සිංහලකරණය පිළිබඳව ගවේෂණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට පොලිසියෙන් සහ යුද හමුදාවෙන් හිරිහැර සිදුවන බව උතුරේ ජනමාධ්‍ය ක්‍රියාධාරීන්ගේ ප්‍රධානතම සංවිධානය…
කාලි කෝවිලක් ගිනි තැබීම ගැන සැක විහාර වාසියකුට ඇප | VIDEO
යුද්ධයෙන් අවතැන් වීමෙන් අනතුරුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරුගල් වෙත ගෙන එන ලද කල්ලඩියේ කාලිමෑණියන් ගේ කෝවිලක් ගිනි තැබීම පිලිබඳ සැකපිට අත්…
‘මෛත්‍රී රනිල් පාලනය යටතේ අත් අඩංගුවේ වදහිංසා කිරීම් 17ක්’ මහ ඇමැති CV | VIDEO
වර්තමාන ආණ්ඩුවේ පාලන සමය යටතේ අත් අඩංගුවේ දී වධ හිංසා පැමිණවීම් 17ක් පිළිබඳව වාර්තා වී ඇතැයි දහස් සංඛ්‍යාත ජන සහභාගිත්වයකින්…