රටේ පවත්නා දේශපාලන අර්බුදය පාදක කර ගනිමින් දමිළ භාෂා පුවත්පත් මගින් ලිපි පළ කරන්නට යෙදිනි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකම…
“පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න” සරත් ෆොන්සේකා | VIDEO
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට තමන් සම්බන්ධ බවට ජනාධිපතිවරයා කරන චෝදනාව සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පොලිස් ප්‍රධානියා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස ෆීල්ඩ් මාෂල්…
පොලිස් පරීක්ෂණ වලට බාධා කරන්නේ ජනපති බවට සාගලගෙන් ප්‍රතිප්‍රහාරයක් | VIDEO
වංචා දුෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා දැඩිසේ ප්‍රතික්ෂේප කරන හිටපු නීතිය හා සාමය භාර අමාත්‍යවරයා…
බලය බෙදීමට විරුද්ධව රනිල් කටයුතු කළ බවට ජනාධිපතිගෙන් චෝදනා | VIDEO
සිව් වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය රජයේ අසාර්ථක භාවයට තමන් සමග හවුලේ ආණ්ඩු කළ අගමැතිවරයාට ප්‍රසිද්ධියේ දැඩි ලෙස දෝෂාරෝපණය කරන…
හිදැස: ජනපතිගේ ක්‍රියා කලාපය, අසමත් රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂට එරෙහි නඩු සහ TNA භූමිකාව
2018 නොවැම්බර් 9 වැනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමගින් තව තවත් ගැඹුරු වූ මේ…
මැතිසබය රැස්වූ විගස අගමැති ගැටලුව නොවිසඳුවොත් විදෙස් ආයෝජන අනතුරේ | VIDEO
කල් දමන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයා විසින් නියම කර ඇති දිනයේ විවාදයට ගැනෙන විෂය ගැන රාජපක්ෂ පාර්ශවය සහ වික්‍රමසිංහ…
මහින්ද විරෝධී විශ්වාස භංගයට ජවිපෙ සහාය | VIDEO
පාර්ලිමේන්තුව කල් දමා පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ජනතා…
රාජපක්ෂ ආණ්ඩුවක් හමුවේ GSP+ බදු සහනය අනතුරේ | VIDEO
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් සංහිඳියාව වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවිශ්වාසය පල කිරීම නිසා ශ්‍රී ලංකාව අවුරුදු එකහමාරක් තිස්සේ භුක්ති…
ආක්රමණකාරී ලෙස බලය අල්ලා ගැනීමට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් මහින්දට උපදෙස්
ශ්‍රී ලංකාවේ අගමැති ධුරය සඳහා මතබේදාත්මක අයුරින් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මහින්ද රාජපක්ෂට ආක්රමණකාරී ලෙස බලය පවත්වාගෙන යාම සඳහා…
නීති බාස්ලාට කන් දුන්නොත් රනිල්ගේ බෙල්ල කැපේවි: බාහු | VIDEO
ශ්‍රී ලංකාව වැටී ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කර ඇති ජනතාව කෙරෙහි විශ්වාසය නොතබා මහින්ද-මෛත්‍රී දෙදෙනා…
මෛත්‍රී මහින්ද හවුල හෙලා දුටු එජාප මන්ත්‍රීට ඒ දෙපළගෙන් ඇමැති කමක් | VIDEO
ජනාධිපති වරයාත්, ඔහු විසින් පත් කරන අගමැතිවරයාත් සමාජ මාධ්‍ය ඔස්සේ හෙලා දුටු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු එදිනම රාජ්‍ය අමාත්‍ය ධුරයක…
UNP අතහැර මහින්දට එක්වූ හතරකට ඇමැති පදවි | VIDEO
එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් තහවුරු කිරීම සඳහා එක්වූ සිව් දෙනකුට අමාත්‍ය පදවි පිරිනමා තිබේ. විජයදාස රාජපක්ෂ,…
දවසකට දාහක් ඉල්ලා කොළඹ ආ වතු කම්කරුවන්ට පොලිස් ප්‍රහාර | VIDEO
තුන් මාසයකට ආසන්න කාලයක් තිස්සේත් ඉල්ලා නොලද දිනක රුපියල් දහසක වැටුප ලබාදීමට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණි වතුකරයේ ජනතාව…
“ජනපති ඝාතන කුමන්ත්‍රණ” සැකකරු “මරාදැමීමේ CID සැලසුමක්” | VIDEO
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට අධිකරණයේ විවෘත ප්‍රකාශයක් කළ විදේශික රැඳවියකුගෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය…
ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඉඩම් අල්ලාගෙන හමුදාව වෙළෙඳාම් කරන බව දැක්වෙන වාර්තාවක්
රජයේ ආරක්ෂක සේනා විසින් උතුරු නැගෙනහිර පෞද්ගලික ඉඩම් අල්ලාගෙන ඉන්නේ ජාතික ආරක්ෂාව සඳහා යැයි පවසනු ලැබීම අභියෝගයට ලක් කරන ජාත්‍යන්තර…